Advice එකක් ඕනෙ,

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    Genuine advice එකක් ඕනෙ ඉස්සරහට මොන degree එකක් කරොත් වැඩක් තියෙය්ද මගෙ කැමැත්ත තියෙන්නෙ නම් electrical engineering කරන්න, ආසාව වගේ නෙමේ කරල අනාත වෙය්ද මේකෙ මට වඩා වයසින් වැඩි අය ඉන්න නිසා මල්ලි කෙනෙක් විදිහට අහන්නෙ :yes::yes:
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    Genuine advice එකක් ඕනෙ ඉස්සරහට මොන degree එකක් කරොත් වැඩක් තියෙය්ද මගෙ කැමැත්ත තියෙන්නෙ නම් electrical engineering කරන්න, ආසාව වගේ නෙමේ කරල අනාත වෙය්ද මේකෙ මට වඩා වයසින් වැඩි අය ඉන්න නිසා මල්ලි කෙනෙක් විදිහට අහන්නෙ :yes::yes:
    2027 A/L ??
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,083
    12,216
    113
    Thaman asa expert kenek wenna puluwan field ekak thora ganin. Issarahata expert lata witharai demand eka thiyenne hama field ekema. degree ekata wada skills and achievements balanne..

    Kisima idea ekak naththan
    Marketing, sales skills hada ganin ewa thiyana un thama issarahata wadiyenma hoyanne..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,378
    14,204
    113
    මොක කරත් හොඳටම perform කරන අයට ඇරෙන්න Average අයට කෙලවෙන පොටක් තියෙන්නේ 🥴 උබ කැමති Passion එක තියෙන දෙයක් කරන්න Salary එක මතම තීරණ ගන්නෙ නැතුව Competition එක සෑහෙන්න වැඩියි දැන් Job market එකේ විශේෂයෙන්ම Contacts නැත්නම්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,965
    50,297
    113
    සේදවත්ත
    අහාර සුරක්ශිත කරණය
    බයෝ නැනෝ ටෙක්
    සයිබර් සෙකුරිටි
    සාගර විද්යාව
    අපද්‍රව්ය කලමනාකරනය සස්ටේන්බල් environment
    සංචාරක කර්මාන්තය
    කෘතිම බුද්දිය
    බොල්ම්ක්චේන්
     
    • Love
    Reactions: Pimpson

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,378
    14,204
    113
    Heath sector එකේ එව්වානම් AI walin replace වෙන් නැති කියලා හිතෙනවා
    මොක රිප්ලේස් උනත් පරනම රස්සාව නං ඉතුරු වෙයි. ප්ලාස්ටික්, යකඩ ගෑනු හරියන්නෙ නැහ්.
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ikigai කියන සංකල්පය ගැන හොයලා බලන්න. එතකොට ඔයාටම හිතාගන්න පුළුවන් ඔයා මොන දෙයක්ද කරන්න ඕන කියලා


    Thanks mn balannam :D