මචන්ලා මම A/L කරේ 2013 දී maths වලින්...මට පෙරේද ලියුමක් ඇවිත් මචන් UGC එකෙන් බෝට්ටුවක් සෙට් වෙලා...ඇවිල්ල තියෙන්නේ රජරට කැම්පස් එක...BSc in Applied Sciences තියෙන්නේ..මම කැම්පස් එකේ prospectus එක බැලුව, එකේ නම් තියෙන්නේ සබ්ජෙක්ට්ස් වලට Maths,Physics,Chemistry and Computer Science...
මගේ පට්ට ආසාවක් සහ උනන්දුවක් තියෙනවා මචන් IT/CS ෆීල්ඩ් එකට...මම මේ රජරට ඩිග්‍රිය කරොත් එක වැඩක් වෙයිද??? ඉක්මන් තීරණයක් ගන්න වෙලා බන්...රජරට කැම්පස් ඉන්න එවුන් ඉන්නවා නම් එකේ තත්වය ගැන අදහසක් දියන්කෝ...
මම මේක කරනවා නම් අනිවාර්යෙන්ම BIT-UCSC එකත් කරනවා....අනේ මන්ද බන් මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ...මට රිසල්ට්ස් නම් තියෙන්නේ CCS (S for Chemistry)...මේකයි BIT එකයි දෙකම කරාට පස්සේ IT field එකේ පිළිගැනීමක් ලැබෙයිද?? රජරට කැම්පස් කිව්වම එච්චරම ගණන් ගන්නෙත් නැහැ වගේනේ බන්...
රජරට කැම්පස් එකේ පිළිගැනීම කොහමද?? ඒ වගේම එකේ හොස්ටල් තියෙනවද? හරිම දුෂ්කරයිලු නේද??? rag එකත් සැර වැඩි කියල ආරංචියක් ආව...එක නං කමක් නැහැ කියන්න හරි පුළුවන්...
මම ඉන්නෙ නම් කොළඹ...පස්සේ කොළඹ/ජපුර/කැලණිය වගේ එකකට සුහද මාරුවක් දාගන්න කැමති එකෙකුත් මේකේ ඉන්නවා නම් දැනුම් දීපන්කො...
බම්ප් එකක්වත් දාගෙන පලයන්කෝ..හෙට යන්න වෙනවා බන් registration වලට...

BUMP
dushkarai?
ha ha Rajarata hondai samahara universities thiyenava godak dushkara pathe thiyena ewa, (town ekak hoyan yana one payakatath wada
)anika Applied eka thiyene Mihinthalene