මචන් මම ඊයෙ ඕඩර් එකක් දැම්ම සල්ලිත් ගෙව්ව කාඩ් එකෙන්.බලනකොට ටිකක් වෙනස් මොඩෙල් එකක් අරන් තියෙන්නෙ.මම ඕඩර් කැන්සල් ක්ලික් කලා. පස්සෙ ස්ටේටස් බලනකොට ඊයෙ..තිබ්බෙ "Order cancelled"....
අද තියෙන්නෙ..
Payment Status : " Fund Processing "
Reminder : " Order has been completed "
Seller කියනව re-purchase කරන්නලු..ඉතින් සල්ලි කැන්සල් ඕඩර් එකෙන් ආයෙ credit උනෙ නැනෙ තවම re-purchase කරන්න ??
අද තියෙන්නෙ..
Payment Status : " Fund Processing "
Reminder : " Order has been completed "
Seller කියනව re-purchase කරන්නලු..ඉතින් සල්ලි කැන්සල් ඕඩර් එකෙන් ආයෙ credit උනෙ නැනෙ තවම re-purchase කරන්න ??