Advice pls - Good Internet Data plan

Aug 31, 2011
399
43
0
යාලුවනේ මම දැනට phoneඑකෙන් ,google search,FB,youtube tikak බලන්නෙ නොර්මල් උපහාර package එකෙන්

එනිසා මට බිල වැඩියි
මම හදන්නෙ මොබිටෙල් හරි ඩ්යලොග් හරි සිම් එකට ඩේටා ප්ලැන් එකක් දාගන්න...

මොබිටෙල් ලගෙ
==========
1.option Rs 99 ට 500Mb මසෙකට
2. option 299 ට දවල්ට 1.5Mඹ් රෑ 12-උදේ 8 ට 500Mබ්

ඩයලොග් ලගෙ
==========
FඹB වලට 750 Mඹ් මසෙකට 50/=
youtube 900Mb මසෙකට සහ other download 450 Mඹ් pkg160/-



මම හදන්නෙ ඩයලොග් 50/-Fb pkgඑකයි 160/-ට youtube 900mb+450mb එකයි දෙකම දාගන්න..ethakota dialog internet rental 210/-

එහෙම හොදයිද,,,මට තියෙන්නෙ ඩුවල් සිම් පෝන් එකේ ඩයලොග් මොබිටෙල් සිම්
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හච් එක 49ට 1GB දෙනව 2G ස්පීඩ් එකෙන්...
100kbps = 12kBps විතර..
අවුලක් නෑ මං pc එකෙනුත් යනව..
ලාභයි ඉතිං..
බාන්න ඕනෙ ඒව kbb 50දාල බාපං
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් පාවිච්චි කරන්නේ ඩයලොග් 299 එක.. INT299 ගහලා 678 ට සෙන්ඩ් කරහම 1500MB, 45 DtoD minutes, 500 D2D sms හම්බවෙනවා දවස් 30 කට... ඒක ලාබයි සෑහෙන්න...
     

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    Mobitel Rs.99 ට 1.5GB දෙනවා . 12am to 9am = 1 GB , 9am to 12 = 512MB .
    මොබයිල් එකේ පාවිචිචි යට හොදටම ඇති. ඩවුන් ලෝඩි කරන්න තියෙන ඒවා උදේ 9 ට කලින් කරානමි හරි රෑ 12 ඉදන් උදේ 9 වෙනකම් 1GB තියෙන නිසා.
    මට නමි SMS එක ආවේ මැයි මාසේ ඇක්ටිවේටි කරගත්තේ
    ACT D99 to 2545