Cefiro 230Jm ekak thiyenawa 2006 model(good condition)meka ganna hondada?minada thiyena awul?
120,000 km karala thiyenne
Fuel mata prashnayak naha
120,000 km karala thiyenne
Fuel mata prashnayak naha
This is not from a car sale ,no idea though
both of those cars are boats on wheels. But I do agree that Camry will be a more sensible option. (reliability, cheaper parts as some components can be found in cheaper models, slightly better fuel consumption)if you don't care about fuel parts price go for it.
try to find a mark 2 or camary for the same price both are better than cefiro
Ambo yako oka nam ganna nam epa..
Ape malli gatta 17k deela, last year March (2018).
mu beela waddagatta light kanuwaka (May 2018), bonnet eka tikak ebila witharai tibbe. Loku awulak na kiyala hithuwe, eth karumeta meke fuse box eka damage wela wahane start karanna bari una,
anik okkoma hadala electrician kenek laga wahane masa 6k wage tibba badu nathuwa. ita passe kohomahari hoyagena eka damma. eth start wune na, thawa computer box ekada mokadda damage wela.. eka lankawe tibbe na. New zealand walin import karala haduwe. ekata thawa masa 4k witara giya.
giya mase tama gatte wahane, eth thama miss ekak tiyanawa..
ooth oka gatte comfortable, look ekak tiyanawa and sapai kiyala tamai, anthimedi sahenna sapak hambuna..
මගෙ නිසාන් Cefiro A32 එකක් තියෙන්නෙ ඔය දාල තියෙන එකට කලින් ජෙනරේෂන් එක ඕකA33.වාහනේ පට්ට සැපයි දුර නම් තෙල් දොලහක් වගේ වැඩ නැත්තම් අටක් දහයක් ඒත් කන්ට්‍රෝල් එක ,පිකප් එක ,ඩ්‍රයිව් ෆීලින්ග් නම් මම වෙන එකකින් වත් මේකෙ වගේ ලැබිල නෑ .වාහනේ ලොකුයි ඕන තැනක්ට කැත නැතුව බස්සන්න පුලුවන් .ඒත් අවුරුදු විස්සක් පරන නිසා හොඳට බලල ගන්න.තෙල් ගැන හිතනව නම් ඉතින් ඕක අත ඇරල දාන්න.
පෙනුම ආරක්ෂාව සැප පහසුව හිතුවොත් ඔය ගානට වටිනව මචන් ,FB 14 තෙල් කරාට පොඩියි ලස්සනත් නෑ මටනම් කොරොල්ල එකත් එච්චර තමයි.