uuge kaaalla
්. මට ලොකු උපදෙසක් ඕන. මට කැමති කෙල්ලෙක් ඉන්නව බන්.මේකි හැබැය් මෙකි කලින් යාලු වෙල ඉදපු එකියක්.එකිගෙ ගතිගුන අහෙම හෙන හොන්දය්. මෙකීගේ කලින් කොල්ල මෙකි රවට්ටලා සල්ලි අරගත්ත එක කරලා තියෙන්නෙ. මෙකි රූම් හිටන් අරන් ගිහින් .ඒත් මෙකි ඌට මුකුත් කරන්න ඩීලා නෑ. දැන් මෙකි මාත් එක්ක යාලු වෙන්න අහ්නවා .මෙකී මට සෙරම ඇත්ත විස්තර කිව්වා බන්.මම දැන් මොකද කරන්නේ. උබලා මොකො හිටන්නෙ mage yaaluwekta wela tynne uu qwa hnda me ahnne

Last edited: