AE110 Car Engine

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Machanla AE110 Car eke engine number eka thiena place eka hariyatama kiyanna puluwanda? (Bonnet eka open karala beluwama penna na ne ban)

Thank you.
 
Last edited:

nilnuwan867

Member
Dec 19, 2016
68
3
0
5A-FE නෙ? එන්ජින් බ්ලොක් එකේ බලන්න, උඩ රේඩියේටර් හෝස් එකට යටින්.(මතක විදියට)
 
  • Like
Reactions: Janith1994