Aeroplane in Galle

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මේ Thread එකේ තියන වටිනා දේ එක දාපු එකා පොටෝ ගැහුවද? උ ෆොටෝ ගැහුවේ දවල්ට කාලද? කියන එක නෙමෙයි බන්. මේ සිද්දියට අදාළ විද්‍යාත්මක පැහැදිලි කිරීම මොකක්ද කියන එකයි. ඒක තේරුම් ගනින්.

    ඔන්න ෆොටෝ එක ගහපු ලොකේෂන් එක. මේවා මම ගහපු ෆොටෝ කිය කියා මට උබත් එක්ක වාද කරන්න ඕන නෑ. උබේ ටිකිරි මොලෙන් කැමැත්තක් හිතා ගනින්. මගේ ප්‍රශ්නෙට උත්තෙරේ මේකේ වැදගත් විදියට ඉන්න සහෝල දෙන්නෙක් දාල තියනවා, මට ඒ ඇති බන්.

    33pbudt.jpg
    මේ කොහෙද බන්? මාදු ගගද ? පුළුවන් නම් ට්‍රිප් එකේ තොරතුරු දාල වෙන Thread එකක් දාපන්කෝ.
    ඕක ජෙට් එකක් තමයි බන්..
    ජෙට් එන්ජින් එකෙන් (ඕනම එන්ජින් එකක) පිට වෙන්නෙ ප්‍රධානවම CO2 +H2O..
    ප්ලේන් එක යන altitude එකේ wind නැත්නම් ජලවාශ්ප ඝන වෙලා පාර හිටිනව.. ඔය තියෙන්නෙ වතුර.

    අනිත් ජෙට් වලිනුත් ජල වාශ්ප හැදෙනව ඒත් wind එක නිසා පැතිරිලා යනව පාර හිටිනෙ නෑ
    මේක ජෙට් එකක්ද බන්? කලින් එකෙක් දාල තිබ්බ මේක සිඩ්නි ඉදන් ඩුබායි යන ප්ලේන් එකක් කියල.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    ඕකට කියන්නේ කොන්ට්‍රේල් මචන්. ප්ලේන් වල එන්ජින් වලින් පිටවෙන වායුවයි එළියේ තියන සියුම් වායුවයි එකතු වෙලා තමයි ඔය ලයින් එක හැදෙන්නේ. ඔය ජෙට් එකක් ගියා කියන්නේ තේරුමක් නැති කතාවක්. ඕක හැදෙන්නේ ඒ වෙලාවේ ඒතැන තියන වායුවේ පීඩනය අනුවයි.

    Good comment :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක ජෙට් එකක්ද බන්? කලින් එකෙක් දාල තිබ්බ මේක සිඩ්නි ඉදන් ඩුබායි යන ප්ලේන් එකක් කියල.

    ජෙට් කියන්නෙ ජෙට් එන්ජින් හයි කරපු ප්ලේන් වලටමයි.
    මම දාපු Radar picture එක බලපන්.. ඕක ඕනම එකක් වෙන්න පුලුවන්. දවසයි වෙලාවයි දැක්ක තැනයි කිව්වනම් මොකක්ද කියල හොයල බලන්න පුලුවන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ජෙට් කියන්නෙ ජෙට් එන්ජින් හයි කරපු ප්ලේන් වලටමයි.
    මම දාපු Radar picture එක බලපන්.. ඕක ඕනම එකක් වෙන්න පුලුවන්. දවසයි වෙලාවයි දැක්ක තැනයි කිව්වනම් මොකක්ද කියල හොයල බලන්න පුලුවන්

    :shocked::shocked:.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • අඩේ මේ බ්ලොග් එකේ පින්තුරෙත් මම ගත්ත එක වගේමයි. මම බොරු නෙමෙයි බන් කිව්වේ. මම ෆොටෝ 4ක් ම ගත්ත. ඔන්න මේකේ සේරම දැම්ම. මේ මාසේ එලකිරියට ඇවිල්ල කුණුහරුප දොඩවන්න කලින් පොඩ්ඩක් හිතල බලපන් අහසේ යන ප්ලේන් එකක ෆොටෝ ගැහුවම බොහෝ ෆොටෝ එකවගේ තමයි. :lol: මතක ඇතුව "කතා කරන්න" ඉගෙන ගනින්.

    ඔව්ව සත පහකට ගණන් ගන්න එපා මචං. තෑන්ක්ස් බං
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ එහෙම එකක් නෑ. ප්ලේන් එකේ එන්ජින් වලින් පිටවෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සයිඩ්, සල්ෆර්, නයිට්‍රිජන් හා ජල වාෂ්ප මිශ්‍ර වායුවක්. ඒක අහස උඩින් යනකොට එක එක ඇල්ටිටුඩ් අනුව එළියේ වාතේ ඝනත්වේ අනුව වෙනස් වෙනවා. එහෙම කොට මේ පිට කරන වායුව එළියේ වායුව එක්ක මිශ්‍ර උනාම මේ වගේ කොන්ට්‍රෙල් ඒ කියන්නේ දුමාරයක් හැදෙනවා. ජෙට් එකක් යනවා කියන කතාව බොරුවක්. ;)

    me thiyenne answer eka :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    :) මටත් තිබ්බ ප්‍රශ්නයක්.. තැන්ක්ස්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    https://flightaware.com/live/flight/UAE415/history/20151010/1900Z/YSSY/OMDB
    Oba hari. mekata anuwa oya EK 415 Galle haraha gihilla. (Thread eka daapu kena Galle waladi Photo eka gaththalu).

    Machan oya Australia yana flights Maththala udin yanawa kiyanawane. Ko ban Meka Maththalawath/Katunayaka wath udin gihilla naa ne?

    that's not the idea.
    for every airliner, they need what's called an en-route alternate aerodrome, that is an airport to land if something goes wrong while flying half way.

    before mattala, all A380s from Australia to europe and middle east had to fly on a long route over land (via indonesia region) because there was no airport on the way to land if they flew on a much direct track.
    now with mattala they can fly over ocean on a much closer track because if an engine failure occurs over the ocean they can land at mattaa. It's a legal requirement.

    (All airliners can fly and land with one engine out)

    when they use our airspace they have to pay, roughly around $400.
    that's how we make money with mattala
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    adenawa, den oya failure wela bapu A380 1k kiyapan ko maththala
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    Still Mathala has not got any Green light to Land A380s. Only CMB BIA got the Green light to land A380's for an Emergency but not for Passenger Handling. I thought you knew about this.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Still Mathala has not got any Green light to Land A380s. Only CMB BIA got the Green light to land A380's for an Emergency but not for Passenger Handling. I thought you knew about this.

    Emergency walata land karanna puluwan nam Passenger Handling walata bari mokada saho?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕකට කියන්නේ කොන්ට්‍රේල් මචන්. ප්ලේන් වල එන්ජින් වලින් පිටවෙන වායුවයි එළියේ තියන සියුම් වායුවයි එකතු වෙලා තමයි ඔය ලයින් එක හැදෙන්නේ. ඔය ජෙට් එකක් ගියා කියන්නේ තේරුමක් නැති කතාවක්. ඕක හැදෙන්නේ ඒ වෙලාවේ ඒතැන තියන වායුවේ පීඩනය අනුවයි.
    මම හිතනේ මේක තමයි හරි explanation එක කියලා
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඉස්සරහට ප්ලේන් වලත් දුම් ටෙස්ට් එක කරන්න වෙයි :D
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Emergency walata land karanna puluwan nam Passenger Handling walata bari mokada saho?

    ඉමජෙන්සි කියන්නේ හදිසියේ රෝගියෙක් කාර්මික දෝෂයක් එක්කෝ තෙල් ගහගන්න විතරයි අපේ බණ්ඩාරනායක එකට A380 බාන්න අවසර දීලා තියෙන්නේ. දැනට එමිරේට්ස් විතරයි එහෙම කරන්නේ. අනික් ෆ්ලයිට් කොන්ටස්, සින්ගපොර්, මැලේෂියන් ඒවා ගැන දන්නේ නෑ. පැසෙන්ජර් හැන්ඩ්ල් කරන්න A380 වලට වෙනම කෲ එකක් අවශ්‍ය වෙනවා ඒ වගේම එයාර් බ්‍රිජ් පහසුකම් ඕනේ වෙනවා ඒවා අපේ බණ්ඩාරනායක එකේ දැනට නෑ. දෙවැනි ටර්මිනල් එක හැදෙනවා එකේ ඔය පහසුකම් තියනවා. අනික මේවා නිකන් බාන්න බෑ. හදිසි ලෙඩෙක් ඉක්මනට ප්ලේන් එක බාලා ඉක්මනට රෝහලකට ගෙනියන්න ළඟ පාතක තියෙන්න ඕනේ. ඒ පහසුකම් කටුනායක තියනවා හැබැයි මත්තල නෑ. ඒකයි මත්තලට තාම මේවා ලෑන්ඩ් කරන්න පුළුවන් කම තියෙද්දිත් කටුනායක බාන්නේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    adenawa, den oya failure wela bapu A380 1k kiyapan ko maththala

    Actually landing and filing in the flight plan as the en-route alternate are two different things.

    BIA is not qualified as an A380 landing strip.

    If an A380 were to make a landing at BIA they have to keep their outer most engines at idle power.. and there are many more restrictions. the only A380 capable airport for the indian ocean flight routes is Mattala.

    Not a single A380 was allowed to fly in this region before mattala. that's a fact

    the fact that A380s fly over our FIR is proof that mattala is making profits in terms of overflying revenue