Aeturnum එකේ.NET Practical Test එකක්

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    මචන් Aeturnum .NET Practical Test එකට ලන්ගදි කතා කරපු අය ඉන්නවද?:nerd:

    vacancy is SE .NET

    පොඩි web app එකක් හදන්න දෙනවා කියලා කිව්වේ. :D

    මොන technologies ද use කරන්න කියන්නේ? :rolleyes:

    දන්න කෙනෙක් උදව්වක් දෙන්න