affiliate marketing ගැන උදව්වක්
affiliate marketing ගැන මේ දවස්වල හැමෝම වගේ කතා කරනවා.මටත් දැන ගන්න ඕන මේගැන වැඩිදුර විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.මෙන්න මේව තමයි දැනගන්න ඕන
01. affiliate marketing කියන්නෙ මොකක්ද..
02. affiliate marketing වලදි අපි ඇමසන් වගේ සයිට් එකකට ඇප්ලයි කරල මෙම්බර්ෂිප් එකක් ඉල්ලන්න ඕනද
03. අපි යම්කිසි එක්භාණ්ඩයක් හෝ භාන්ඩ වර්ගයක් තෝරගන්න ඕනද නැත්නම් ඕනෑම භාණ්ඩ වර්ග ප්රමාණයක් අපේ සයිට්එකේ දාන්න පුලුවන්ද
04. අපේ සයිට් එක හරහා ගිහින් කවුරැහරි භාණ්ඩයක් මිලදී ගත්තොත් අපිට මුදල් ලැබෙන්නෙ කොහොමද
05. affiliate marketing වලට හොද සයිට් මොනවද.(උදා. ඇමසන්)අපේ සයිට් එකට දාන්න පුලුවන් වෙන්නෙ ඒ වගේ එක් සයිට් එකක භාණ්ඩ විතරද