ස්තූතියි. මම මේ සීන් ගැන ලොකුවට දන් නෑ ඒත්.
එහෙම බැහැනේ. දන්නා දේ කියන්න. තුතිස්තූතියි. මම මේ සීන් ගැන ලොකුවට දන් නෑ ඒත්.
මම වැඩකරන සයිට් එකක් තියනවා. ඒකෙ Affiliate System එකක් සෙටප් කරන්න ඕනේ. ඒ system එක හරහා අනිත් අය register වෙලා මගේ සයිට් එකේ තියන products sell කරාම එයාලට commission එක එන විදියට. මම Plugin කිහිපයක්ම බැලුවා. ඒත් sure නැති නිසා කලින් මේ වැඩේ කරලා තියන කාගෙහරි recommendation එකක් බැලුවේ මචන්. එහෙම මුකුත් විස්තරයක් දන්නවද?මචං උබට මොන වගේ System එකකට ද යන්න ඕනේ කියලා In details කිව්වොත් මචං උදව්වක් දෙන්න පුළුවන් දන්න කෙනෙක් ට
Website එකක් හරහා Affiliate කරන ගොඩක් ක්‍රම තියෙනවා
ඔයාගේ Products Sell කරන Affiliate ලා Track කරගන්න නේද ඕනේ ?මම වැඩකරන සයිට් එකක් තියනවා. ඒකෙ Affiliate System එකක් සෙටප් කරන්න ඕනේ. ඒ system එක හරහා අනිත් අය register වෙලා මගේ සයිට් එකේ තියන products sell කරාම එයාලට commission එක එන විදියට. මම Plugin කිහිපයක්ම බැලුවා. ඒත් sure නැති නිසා කලින් මේ වැඩේ කරලා තියන කාගෙහරි recommendation එකක් බැලුවේ මචන්. එහෙම මුකුත් විස්තරයක් දන්නවද?
ඔව් ඔව්.ඔයාගේ Products Sell කරන Affiliate ලා Track කරගන්න නේද ඕනේ ?
මේක ගැනම නම් මම වැඩිය දන්නෙ නැහැ මචන් දන්න එකෙක් උදව්වක් දෙයිඔව් ඔව්.
Fb එකෙත් පුලුවන්ද?
Use කරලා තියනවදAffiliateWP - Recommended for services and product based websites.
SolidAffiliate - Recommended for WooCommerce stores.
SliceWP - AffiliateWP alternative.
Yes bro, AffiliateWP, SolidAffiliate දෙකම use කරලා තියනවා. Recommend කරන්න පුළුවන්. Support එකක් ඕනෙ වුනොත් Message එකක් දාන්න.Use කරලා තියනවද