කාමරයක් සිසිල් කරන්න වඩාත් ලාභදායී විදිහක් කියන්න පුලුවන් ද ?
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,240 9,735 113 Feb 19, 2019 #1 කාමරයක් සිසිල් කරන්න වඩාත් ලාභදායී විදිහක් කියන්න පුලුවන් ද ?
waparc Well-known member Jan 12, 2008 1,963 1,253 113 මගේ කාමරේ Feb 19, 2019 #2 ජනෙල් ඔක්කොම ඇරලා තියන්න.
Dmaxy Member Dec 5, 2017 245 64 0 @ make.lk Feb 19, 2019 #3 1). A/C - මූලික වියදම සහ මාසික වියදම වැඩියි හැබැයි වැඩේ ගොඩ දාගන්න පුලුවන් 2). Fan එකක් භාවිතය - වියදම අඩුයි ඒත් වැඩේ එච්චරම සාර්ථක නෑ
1). A/C - මූලික වියදම සහ මාසික වියදම වැඩියි හැබැයි වැඩේ ගොඩ දාගන්න පුලුවන් 2). Fan එකක් භාවිතය - වියදම අඩුයි ඒත් වැඩේ එච්චරම සාර්ථක නෑ
tupac97 Well-known member Apr 9, 2016 11,657 1 9,255 113 colombo Feb 19, 2019 #4 daikin AC eke maseta 4000 wage enawa bill eka