Afghan boy flies to Delhi hiding in plane's landing gear

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,329
    25,525
    113
    කොහොමද එහෙම වුණේ, සෘන ගණන් උෂ්ණත්වය සහ ඔෂිජන් නැතිව.... පට්ට wind power එකකට face කරන්න මූට බැහැ නේද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    කොහොමද එහෙම වුණේ, සෘන ගණන් උෂ්ණත්වය සහ ඔෂිජන් නැතිව.... පට්ට wind power එකකට face කරන්න මූට බැහැ නේද?
    එකනේ බන් මමත් කල්පනා කරේ. අහස උඩදී පෙනන්නේ මයිනස් ගණන් උෂ්ණත්වය... මු කොහොමද බේරුනේ...??
     
    • Like
    Reactions: NRTG and thomian