Aflatoxin Producing Fungi

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මේ තියෙන්නේ Aspergillus Flavus කියන තරමක් දුරට භයානක fungi එකක්. Aflatoxin හදන fungi වර්ග වලින් මූලිකම එකක් තමයි මේක. මේ fungi එක ගොඩක් වෙලාවට හැදෙන්නේ පස්, seeds, grains වගේ දේවල් වල. ඊටපස්සේ මෙයාගේ metabolite එකක් විදියට තමයි Aflatoxin හැදෙන්නේ.

    Aflatoxin ගොඩක් දුරට heat stable නිසා කෑම උයනකොට heat එකෙන් විනාශවෙනවා අඩුයි. ඒකනිසා මේ mold එක හැදිලා තියෙන seeds and grains ආහාරයට ගන්න එක ශරීරයට ඉතාම අහිතකර වෙන්න පුළුවන්.

    Aflatoxin වැඩි වශයෙන් ශරීරගත වීමෙන් අක්මාව ආශ්‍රිත දරුණු රෝග හැදෙන්න පුළුවන්.

    View attachment 228638
    අපි කන මිරිස්කුඩුවල නම් අනිවාර්යයෙන්ම ඇති.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,220
    22,691
    113
    Mama pol wagayak kepuwa , කොප්පරා walata eka me dawas wala wahina hinda amma payana welawata dala ne , meka eka dawasen aflatoxin pus hadunane dan e කොප්පරා kanna ganna be panata danna tiya gatta meka wenama mill ekata denawa , owa e taran speed ekata hadenawa nm , ada kale thel mola wala කොප්පරා 99% pus , dan gewal wala hadana ayage dc pawa kaha kola wela tiyenne, ape මිනිසුන් ge attitude adui me gana , miris , ධාන්‍ය wala hama ekama owa tiye wedi wasayen , high quality vergin White oil wala adu athi , සමපෝෂ wala hati dannawane
    Pol kelinma genalla industrially dehydrate karala krn than wala oka hadenne na. Ikmanata process eka wenwne. Koppara aran thel hadana than wala owa sure krnna ba.