Aspergillus Niger දිලීරය

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    අද මම පෙන්නන්නේ පරිසරයේ හැමතැනම සුලභව හමුවෙන Aspergillus Niger කියන fungi එක. ඊතලයකින් පෙන්නලා තියෙන්නේ මේ fungi එක. මේකෙන් මිනිස්සුන්ට හානියක් නෑ. මේ photo එකේ තියෙන අනිත් fungi එක තාම මම identify කරේ නෑ. ගොඩක් වෙලාවට ඒකත් Aspergillus වලම වෙනත් strain එකක් වෙන්න පුළුවන්.

    ලංකාවේ ටික කාලයකට කලින් ගොඩක් කතාකරපු Aflatoxin කියන poison එක හදන්නෙත් Aspergillus වලටම අයිති වෙනත් strain එකකින්. මම කලින් thread එකකත් මේ වර්ගයට අයිති තවත් strain එකක් පෙන්නලා ඇති. කැමති අය ඒකත් බලන්න.

    AAA.jpg