after 1 year

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා
    1-2 year වයස බබාලා ඉන්න ඔයාල අතුරු අහාර විදියට දරුවාට දෙන වර්ග පොඩ්ඩක් කියන්න පුලුවන්ද?:love:
    ( පලතුරු/එළවලු/ පිටිකිරි නෙවයි ). foodcity වලින් අරන් දෙන හොදයි කියල හිතන කෑම වර්ග
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    ස්තුතියි හැමෝටම:)
    උණ වගේ හැදුනහම එහෙම හරි අමාරුයි සුපුරුදු කෑම වර්ගම කවන්න
    ඒ වගේ වෙලාවට මොනවහරි දෙන්නත් ඔනනේ එකයි
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    foodcity නෙමෙයි හොද පලතුරු ටිකක් කවපන් බන් .... ලොකු වෙද්දි පොඩිඑකා හොඳට ඉදි. foodcity ජරාව කවන්න එපා බන්