---After A/L---CIMA

j.janaka

Member
Feb 8, 2009
103
5
0
Mn e gana wadiya danne na wisthara pm karannako


cima කියන්නේ management accounting qualification එකක්. නමුත් ලංකාවේ මාර්කට් කරන්නේ management qualification එකක් විදියට. නමුත් UK වල තියෙන ප්‍රධානම accounting qualification තමා ICAEW ඉන් පස්සේ ACCA. cima කියන්නේ ලෝකේ ප්‍රධානම qualification එකක් නෙමේ. ඒක නිසා තමා ලංකාව cima වලට 2 වන ලොකුම මාර්කට් ඒක වෙලා තියෙන්නේ. ඇත්තටම මෙහෙ එවුන්ව සැරට අන්දලා තමා තියෙන්නේ.

හැබැයි CFA හරි CISI හරි කියන්නේ ලෝකේ තියෙන හින්දම finance qualification. finance කියන්නේ accounts වලට වඩා පිලි ගැනීම වැඩි පැත්තක් . මගේ අයියා කෙනෙක් කරලා දැන් මාසෙකට ලක්ෂ 20 විතර හොයනවා citi bank එකේ .

දැන් දන්නා හැම එකාම කරන්නේ cima. commerce විතරක් නෙමේ maths bio කරත් කරන්නේ cima chartered.

search එකක් දාල බලපන් finance or accounting කියල