ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ පළවෙනි වතාවනම් වෙච්ච වැරදි හදාගෙන දෙවනි සැරෙ කරලා කොහොමහරි කැම්පස් යන්න බලන්න කියලයි...
ඒකට අක්මැතිනම් CIMA, ACCA, ICASL(Charted) වගේ දෙයක් කරන්න පුළුවන්... මම මේ කියන්නෙ මම ඉන්න ෆීල්ඩ් එක, Finance සයිඩ් එකෙන්... මේ තුනෙන් මොනවා කරන්න ගත්තත් එක හුස්මට කරලා අඩුම ගානේ Final ස්ටේජ් එකට එනකම් වත් ජොබ් එකක් නොකර තනි කරම ස්ටඩීස් කරන්න...
ජොබ් මාර්කට් එක වෙනස් වෙනවා දවසින් දවස... ඉස්සර ගනන් ගත්තෙවත්, හිතුවෙවත් නැති ෆීල්ඩ්ස් වල ඉන්න අය දැන් සෑහෙන්න හම්බ කරනවා... එයාගේ යාළුවෝ බැට්ච් එකේ අය මොනවද කරන්නෙ කියලා අවධානෙන් ඉන්න කියන්න...
සුබ අනාගතයක් !