after effect_&_Premier pro_Tutorials

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    after effect_&_Premier pro මේ දෙකේ ගැන ඉගෙන ගන්න ලින්ක් එකක් දෙනවද??සිංහල නම් ගොඩක් වටිනවා



    හැමෝටම බලාගන්න බම්ප් එකක් හරි දාල යන්න :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    lynda.com
    digital tutors

    ටොරන්ට්ස් වල බලපං ඕකුන්ගෙ කෝස් අප්ලෝඩ් කල්ල තියේ..
    ඒව බාගෙන කරපං..

    ඩිජිටල් ටියුටර්ස් ඒව නම් සුපිරි...