After Effects! කරපු විදිහ හිතහල්ලා!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    AdSense‎ පාර නැගලම යනවද පුටා? :P දැන් අනික් එවුන්ට මේව පෙන්නලා බොට කීයක් පොකැට් එකට ආවද කොල්ලො? :rofl:
     

    KanchuKa_samarakoon

    Active member
  • Mar 7, 2011
    123
    38
    28
    හැම දේකම වැරද්දක් තියෙනවා නේ Guys! සිරාවට relfection එක අමතක උන බන්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    AdSense‎ පාර නැගලම යනවද පුටා? :P දැන් අනික් එවුන්ට මේව පෙන්නලා බොට කීයක් පොකැට් එකට ආවද කොල්ලො? :rofl:

    යකෝ මොනවා හරි කරන කෙනෙක්ට උදව්වක් දියන් වචනෙකින් හරි ඇගෙන් යන්නේ නැහැ නේ එක තමයි උබේ රෙප් ඇඩු උබ අනික් දසේ හොද දෙයක් කිව්වොත් මම රෙප් දෙනවා සහෝ සත්තයි , මොකද ත්‍රෙඩ් එකක් දන්න ඔන නැහැ රෙප් ගන්න හොද කමෙන්ට් එකක් දැම්මොත් රෙප් ලැබෙනවා :love: