After Effects cs5 තියෙනවද... Please Help..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    මම වැඩේ කරගත්තා.. උදවු කරන්න හදපු හැමෝටම ගොඩක් ස්තුතියි
    :love::love::love:

    Hello.. කවුරුහරි ගාව After Effects cs5 තියෙනවනම් මේ File එක open කරලා cs5 වලින්ම save කරලා දෙන්න පුලුවන්ද?
    මේක version 6.5 වලින් තියෙන්නේ...
    මගේ ගාව තියෙන්නේ CC එක....:rolleyes: එකේ ගොඩක් පරණ ඒවා Open කරන්න බැහැ.
    හෙන නඩුවක් වගේ හිතෙනවනම් අවුලක් නැහැ.. පුලුවන්නම් කරලා දෙන්න...

    :love::love::love: Thank You...

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තැන්ක්ස් මචන්ලා... මම වැඩේ කරගත්තා... :D