මෙන්න මේ video එකේ පලවෙනි කොටසේ Black hole එකක් වගේ තියෙන animation එක After effects වලින් කර ගන්න පුලුවන්ද. tutorial එකක් තියෙන තැනක් දන්න කෙනෙක්ගෙන් උදවු ඕනේ. wHw_wl7bmdI