After Effects

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මෙන්න මේ video එකේ පලවෙනි කොටසේ Black hole එකක් වගේ තියෙන animation එක After effects වලින් කර ගන්න පුලුවන්ද.
    tutorial එකක් තියෙන තැනක් දන්න කෙනෙක්ගෙන් උදවු ඕනේ.