Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
After Shave ගැන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ එලකිරි කොල්ලො දන්නව ඇතිනෙ මේ ආෆ්ටර්ෂේව් කියන්නෙ මොනවද කියල.. කවුරුහරි හිතුවද මේන් අපිට තියෙන වාසිය මොකද්ද කියල..?

…එක්කෙනෙක් කියයි අප්පෝ.. ඔව ගාන්න බෑ රැවුල කපල මූන දනව කියල ඕක ගෑවම ..

…තව කෙනෙක් කියයි ඒක ගෑවම මාර සනීපයක් තියෙන්නෙ කියල..

…තව එක්කෙනෙක් කියයි ඕව මට ඇලජික් කියල..

…කොහොමින් කොහොම වුනත්, අපි අද හරියටම දැනගමු මොකද්ද මේ ආෆ්ටර්ෂේව් කියල..

…ආෆ්ටර්ෂේව් බොහෝ වෙලාවට එන්නෙ දියර ආකාරයෙන්.. ආෆ්ටර්ෂේව් ජෙල් වර්ගත් තියෙනව.

මිනිස්සු මේව භාවිතා කරන්නෙ රැවුල කැපුවම මූනේ සිදුවන පොඩි පොඩි තුවාල වලින් අපේ ඇඟට ඇතුලුවන බැක්ටීරියා වර්ග විනාශ කිරීමටයි. තව මූනේ කුරුලෑ වැඩීම අඩු කරගන්නයි (දැන් අපේ කස්ටිය හිටු කියල ආෆ්ටර්ෂේව් ගාන්න යන්න එපා කුරුලෑ උඩ රැවුල කපල, කුරුලෑ අඩු වෙනව කියල. කුරුලෑ අඩු වෙනව තමයි. ) එහෙම වෙන්නෙ මේ ආෆ්ටර්ෂේව් තුල අඩංගු ප්‍රධාන සංඝටකයක් නිසයි. ඒ තමයි ඇල්කොහොල්.  කට්ටිය දැකල ඇති චිත්‍රපටි වල වීරයට වෙඩි වැදුනම ඒ උණ්ඩ අයින් කරන්න කලින් තුවාලෙට අරක්කු වක්කරනව. එහෙම කරන්නෙ විශබීජ ආසාධනය නැති කරන්න. මෙතනත් වෙන්නෙ ඔය දේම තමයි. ඒත් වර්තමානයේ ආෆ්ටර්ෂේව් වල තරමක් වැඩි "features" තියෙනව..

පලමුවෙන්, වර්තමාන ආෆ්ටර්ෂේව් වල ඇල්කොහොල් වලට අමතරව ප්‍රධාන වශයෙන් perfume අඩංගු වෙනව. මෙය ලාභදායි වර්ගවල සිට මිල අධික perfume දක්වා පැතිර යනව. මිනිසුන් බොහෝ දෙනා මේවා මිලදීගන්නට පෙලඹෙන්නෙ මේ අඩංගු perfume එහෙමත් නැතිනම් සුවඳ නිසා වීම ප්‍රධාන හේතුවක්. අපි කවුරුත් කැමති නෙ අපිටම කියල අනන්‍යතාවයක් ගොඩනගාගන්න..

…මේ ඔක්කොම්ටම වඩා මේ ආෆ්ටර්ෂේව් වල අඩංගු වන තවත් දෙයක් තමයි මෝස්චරයිසර්.. මේයින් කරන්නෙ රැවුල බෑමෙන් පසු සම සුමුදු කරන එකයි..

…අනික් දෙය වෙන්නෙ මාකටින් පැත්තෙන්..ඒ තමයි packaging එක.කෙනෙක් කැමති වෙන්න පුලුවන් ලස්සන හැඩට තියෙන බෝතල් එකතු කරන්න එහෙමත් නැතිනම් ලස්සන ලස්සන පාට පාට බෝතල් වල එන දේවල් භාවිතා කරන්න.ඒක නිසා මේකත් වෙලඳ නාමයන් ප්‍රසිද්ධ කරන්න තවත් එක් ප්‍රධාන සාධකයක් වෙනව.

…මෙම ආෆ්ටර්ෂේව් වර්ග එන්නෙ වීදුරු බෝතල් වල. එය පාටින්,හැඩයෙන්,විශාලත්වයෙන් සහ අඩංගු දියර ප්‍රමානයෙන් වෙනස්වෙනව. (හැමවිටම මිලිලීටර වලින්)

…සමහර අයෙක් එක ආෆ්ටර්ෂේව් වර්ගයක් භාවිතාකරන්න පුලුවන් ඒක ඒ පුද්ගලයාගෙ සමට හොඳයි කියල, තව කෙනෙක් එක් ආෆ්ටර්ෂේව් වර්ගයක් භාවිතා කරන්න පුලුවන් ඒකෙ හොඳ සුවඳක් තියෙනව කියල, ඒත් විහිලුවට කාරනයක් වන්නේ තවත් කෙනෙක් ආෆ්ටර්ෂේව් එකක් භාවිතා කරන්න පුලුවන් එය පිටතින් ලස්සන කවරයක් තියෙන නිසා එය දීර්ඝකාලීන සුවඳක් හා පැවැත්මක් තියෙනව කියල.

…Whatever type you are, experimenting with different aftershave products will definitely help you to settle down at what you think is the best for you.

ඔන්න මම පාවිච්චි කරන්නෙ මේක..

…Old Spice original After Shave (100ml)

ඉස්සර හොරෙන් හොරෙන් එහා කාමරේ ඉන්න එකෙක්ගෙ එකකින් ගෑව මේ වර්ගෙම,දැන් මාස 6,7කට කලින් මටම කියල එකක් ගත්ත.

කලින් වගේමයි මේකත්. කොහෙන්වත් කොපි කරල අරන් දැම්මෙ නෑ. පොඩි කට්ටක් කාල සිංහලෙන්ම ටයිප් කරලයි දැම්මෙ එලකිරි එකේ කොල්ලො ටික වෙනුවෙන්, යම් දෙයක් මේකෙන් ඉගෙනගත්තනම් ඒක තමයි සතුට.

…රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙ නෑ ඕන්..

[QUOTE="dial1, post: 13530452, member: 1586"] [SIZE="4"]අපේ එලකිරි කොල්ලො දන්නව ඇතිනෙ මේ ආෆ්ටර්ෂේව් කියන්නෙ මොනවද කියල.. කවුරුහරි හිතුවද මේන් අපිට තියෙන වාසිය මොකද්ද කියල..? …එක්කෙනෙක් කියයි අප්පෝ.. ඔව ගාන්න බෑ රැවුල කපල මූන දනව කියල ඕක ගෑවම .. …තව කෙනෙක් කියයි ඒක ගෑවම මාර සනීපයක් තියෙන්නෙ කියල.. …තව එක්කෙනෙක් කියයි ඕව මට ඇලජික් කියල.. … …කොහොමින් කොහොම වුනත්, අපි අද හරියටම දැනගමු මොකද්ද මේ ආෆ්ටර්ෂේව් කියල.. … [IMG]https://www.halfpriceperfumes.co.uk/1751-9825-large/jean-paul-gaultier-le-male-125ml-after-shave.jpg[/IMG] [IMG]https://www.halfpriceperfumes.co.uk/12315-12095-large/police-original-moisturising-after-shave-spray-100ml.jpg[/IMG] …ආෆ්ටර්ෂේව් බොහෝ වෙලාවට එන්නෙ දියර ආකාරයෙන්.. ආෆ්ටර්ෂේව් ජෙල් වර්ගත් තියෙනව. [IMG]http://markmarcmark.files.wordpress.com/2010/09/gillette-series-after-shave-gel.jpg[/IMG] [IMG]http://www.seacretdirect.com/images/Products/Facial/MensAfterShaveBalm_300x300.jpg[/IMG] මිනිස්සු මේව භාවිතා කරන්නෙ රැවුල කැපුවම මූනේ සිදුවන පොඩි පොඩි තුවාල වලින් අපේ ඇඟට ඇතුලුවන බැක්ටීරියා වර්ග විනාශ කිරීමටයි. තව මූනේ කුරුලෑ වැඩීම අඩු කරගන්නයි (දැන් අපේ කස්ටිය හිටු කියල ආෆ්ටර්ෂේව් ගාන්න යන්න එපා කුරුලෑ උඩ රැවුල කපල, කුරුලෑ අඩු වෙනව කියල. කුරුලෑ අඩු වෙනව තමයි. :lol::lol::lol::lol:) එහෙම වෙන්නෙ මේ ආෆ්ටර්ෂේව් තුල අඩංගු ප්‍රධාන සංඝටකයක් නිසයි. ඒ තමයි ඇල්කොහොල්. :oo::oo: කට්ටිය දැකල ඇති චිත්‍රපටි වල වීරයට වෙඩි වැදුනම ඒ උණ්ඩ අයින් කරන්න කලින් තුවාලෙට අරක්කු වක්කරනව. එහෙම කරන්නෙ විශබීජ ආසාධනය නැති කරන්න. මෙතනත් වෙන්නෙ ඔය දේම තමයි. ඒත් වර්තමානයේ ආෆ්ටර්ෂේව් වල තරමක් වැඩි "features" තියෙනව.. :eek::eek::eek::eek: පලමුවෙන්, වර්තමාන ආෆ්ටර්ෂේව් වල ඇල්කොහොල් වලට අමතරව ප්‍රධාන වශයෙන් perfume අඩංගු වෙනව. මෙය ලාභදායි වර්ගවල සිට මිල අධික perfume දක්වා පැතිර යනව. මිනිසුන් බොහෝ දෙනා මේවා මිලදීගන්නට පෙලඹෙන්නෙ මේ අඩංගු perfume එහෙමත් නැතිනම් සුවඳ නිසා වීම ප්‍රධාන හේතුවක්. අපි කවුරුත් කැමති නෙ අපිටම කියල අනන්‍යතාවයක් ගොඩනගාගන්න.. :):):) …මේ ඔක්කොම්ටම වඩා මේ ආෆ්ටර්ෂේව් වල අඩංගු වන තවත් දෙයක් තමයි මෝස්චරයිසර්.. මේයින් කරන්නෙ රැවුල බෑමෙන් පසු සම සුමුදු කරන එකයි.. :rofl::rofl::rofl: …අනික් දෙය වෙන්නෙ මාකටින් පැත්තෙන්..ඒ තමයි packaging එක.කෙනෙක් කැමති වෙන්න පුලුවන් ලස්සන හැඩට තියෙන බෝතල් එකතු කරන්න එහෙමත් නැතිනම් ලස්සන ලස්සන පාට පාට බෝතල් වල එන දේවල් භාවිතා කරන්න.ඒක නිසා මේකත් වෙලඳ නාමයන් ප්‍රසිද්ධ කරන්න තවත් එක් ප්‍රධාන සාධකයක් වෙනව. …මෙම ආෆ්ටර්ෂේව් වර්ග එන්නෙ වීදුරු බෝතල් වල. එය පාටින්,හැඩයෙන්,විශාලත්වයෙන් සහ අඩංගු දියර ප්‍රමානයෙන් වෙනස්වෙනව. (හැමවිටම මිලිලීටර වලින්) … …සමහර අයෙක් එක ආෆ්ටර්ෂේව් වර්ගයක් භාවිතාකරන්න පුලුවන් ඒක ඒ පුද්ගලයාගෙ සමට හොඳයි කියල, තව කෙනෙක් එක් ආෆ්ටර්ෂේව් වර්ගයක් භාවිතා කරන්න පුලුවන් ඒකෙ හොඳ සුවඳක් තියෙනව කියල, ඒත් විහිලුවට කාරනයක් වන්නේ තවත් කෙනෙක් ආෆ්ටර්ෂේව් එකක් භාවිතා කරන්න පුලුවන් එය පිටතින් ලස්සන කවරයක් තියෙන නිසා එය දීර්ඝකාලීන සුවඳක් හා පැවැත්මක් තියෙනව කියල. …Whatever type you are, experimenting with different aftershave products will definitely help you to settle down at what you think is the best for you. ඔන්න මම පාවිච්චි කරන්නෙ මේක.. …Old Spice original After Shave (100ml) ඉස්සර හොරෙන් හොරෙන් එහා කාමරේ ඉන්න එකෙක්ගෙ එකකින් ගෑව මේ වර්ගෙම,දැන් මාස 6,7කට කලින් මටම කියල එකක් ගත්ත. :rofl::rofl::rofl: …[IMG]http://www.concordextra.com/img_uploads/old-spice-after-shave-original.jpg[/IMG] කලින් වගේමයි මේකත්. කොහෙන්වත් කොපි කරල අරන් දැම්මෙ නෑ. පොඩි කට්ටක් කාල සිංහලෙන්ම ටයිප් කරලයි දැම්මෙ එලකිරි එකේ කොල්ලො ටික වෙනුවෙන්, යම් දෙයක් මේකෙන් ඉගෙනගත්තනම් ඒක තමයි සතුට. … …රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙ නෑ ඕන්.. :baffled::baffled::baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom