After Shave ගැන...

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අපේ එලකිරි කොල්ලො දන්නව ඇතිනෙ මේ ආෆ්ටර්ෂේව් කියන්නෙ මොනවද කියල.. කවුරුහරි හිතුවද මේන් අපිට තියෙන වාසිය මොකද්ද කියල..?
    …එක්කෙනෙක් කියයි අප්පෝ.. ඔව ගාන්න බෑ රැවුල කපල මූන දනව කියල ඕක ගෑවම ..
    …තව කෙනෙක් කියයි ඒක ගෑවම මාර සනීපයක් තියෙන්නෙ කියල..
    …තව එක්කෙනෙක් කියයි ඕව මට ඇලජික් කියල..
    …
    …කොහොමින් කොහොම වුනත්, අපි අද හරියටම දැනගමු මොකද්ද මේ ආෆ්ටර්ෂේව් කියල..
    …
    jean-paul-gaultier-le-male-125ml-after-shave.jpg

    police-original-moisturising-after-shave-spray-100ml.jpg

    …ආෆ්ටර්ෂේව් බොහෝ වෙලාවට එන්නෙ දියර ආකාරයෙන්.. ආෆ්ටර්ෂේව් ජෙල් වර්ගත් තියෙනව.
    gillette-series-after-shave-gel.jpg

    MensAfterShaveBalm_300x300.jpg

    මිනිස්සු මේව භාවිතා කරන්නෙ රැවුල කැපුවම මූනේ සිදුවන පොඩි පොඩි තුවාල වලින් අපේ ඇඟට ඇතුලුවන බැක්ටීරියා වර්ග විනාශ කිරීමටයි. තව මූනේ කුරුලෑ වැඩීම අඩු කරගන්නයි (දැන් අපේ කස්ටිය හිටු කියල ආෆ්ටර්ෂේව් ගාන්න යන්න එපා කුරුලෑ උඩ රැවුල කපල, කුරුලෑ අඩු වෙනව කියල. කුරුලෑ අඩු වෙනව තමයි. :lol::lol::lol::lol:) එහෙම වෙන්නෙ මේ ආෆ්ටර්ෂේව් තුල අඩංගු ප්‍රධාන සංඝටකයක් නිසයි. ඒ තමයි ඇල්කොහොල්. :oo::oo: කට්ටිය දැකල ඇති චිත්‍රපටි වල වීරයට වෙඩි වැදුනම ඒ උණ්ඩ අයින් කරන්න කලින් තුවාලෙට අරක්කු වක්කරනව. එහෙම කරන්නෙ විශබීජ ආසාධනය නැති කරන්න. මෙතනත් වෙන්නෙ ඔය දේම තමයි. ඒත් වර්තමානයේ ආෆ්ටර්ෂේව් වල තරමක් වැඩි "features" තියෙනව.. :eek::eek::eek::eek:

    පලමුවෙන්, වර්තමාන ආෆ්ටර්ෂේව් වල ඇල්කොහොල් වලට අමතරව ප්‍රධාන වශයෙන් perfume අඩංගු වෙනව. මෙය ලාභදායි වර්ගවල සිට මිල අධික perfume දක්වා පැතිර යනව. මිනිසුන් බොහෝ දෙනා මේවා මිලදීගන්නට පෙලඹෙන්නෙ මේ අඩංගු perfume එහෙමත් නැතිනම් සුවඳ නිසා වීම ප්‍රධාන හේතුවක්. අපි කවුරුත් කැමති නෙ අපිටම කියල අනන්‍යතාවයක් ගොඩනගාගන්න.. :):):)
    …මේ ඔක්කොම්ටම වඩා මේ ආෆ්ටර්ෂේව් වල අඩංගු වන තවත් දෙයක් තමයි මෝස්චරයිසර්.. මේයින් කරන්නෙ රැවුල බෑමෙන් පසු සම සුමුදු කරන එකයි.. :rofl::rofl::rofl:
    …අනික් දෙය වෙන්නෙ මාකටින් පැත්තෙන්..ඒ තමයි packaging එක.කෙනෙක් කැමති වෙන්න පුලුවන් ලස්සන හැඩට තියෙන බෝතල් එකතු කරන්න එහෙමත් නැතිනම් ලස්සන ලස්සන පාට පාට බෝතල් වල එන දේවල් භාවිතා කරන්න.ඒක නිසා මේකත් වෙලඳ නාමයන් ප්‍රසිද්ධ කරන්න තවත් එක් ප්‍රධාන සාධකයක් වෙනව.
    …මෙම ආෆ්ටර්ෂේව් වර්ග එන්නෙ වීදුරු බෝතල් වල. එය පාටින්,හැඩයෙන්,විශාලත්වයෙන් සහ අඩංගු දියර ප්‍රමානයෙන් වෙනස්වෙනව. (හැමවිටම මිලිලීටර වලින්)
    …
    …සමහර අයෙක් එක ආෆ්ටර්ෂේව් වර්ගයක් භාවිතාකරන්න පුලුවන් ඒක ඒ පුද්ගලයාගෙ සමට හොඳයි කියල, තව කෙනෙක් එක් ආෆ්ටර්ෂේව් වර්ගයක් භාවිතා කරන්න පුලුවන් ඒකෙ හොඳ සුවඳක් තියෙනව කියල, ඒත් විහිලුවට කාරනයක් වන්නේ තවත් කෙනෙක් ආෆ්ටර්ෂේව් එකක් භාවිතා කරන්න පුලුවන් එය පිටතින් ලස්සන කවරයක් තියෙන නිසා එය දීර්ඝකාලීන සුවඳක් හා පැවැත්මක් තියෙනව කියල.
    …Whatever type you are, experimenting with different aftershave products will definitely help you to settle down at what you think is the best for you.

    ඔන්න මම පාවිච්චි කරන්නෙ මේක..
    …Old Spice original After Shave (100ml)
    ඉස්සර හොරෙන් හොරෙන් එහා කාමරේ ඉන්න එකෙක්ගෙ එකකින් ගෑව මේ වර්ගෙම,දැන් මාස 6,7කට කලින් මටම කියල එකක් ගත්ත. :rofl::rofl::rofl:
    …
    old-spice-after-shave-original.jpg


    කලින් වගේමයි මේකත්. කොහෙන්වත් කොපි කරල අරන් දැම්මෙ නෑ. පොඩි කට්ටක් කාල සිංහලෙන්ම ටයිප් කරලයි දැම්මෙ එලකිරි එකේ කොල්ලො ටික වෙනුවෙන්, යම් දෙයක් මේකෙන් ඉගෙනගත්තනම් ඒක තමයි සතුට.
    …
    …රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙ නෑ ඕන්.. :baffled::baffled::baffled:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙ නෑ ඕන්.
    බොරු කියන්ග එපා බං.ඔන්න ගනිං rep +:):)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් ඉස්සර පාවිච්චි කලා ඕකේ "White Water" එක. දැන්නම් කොහෙවත් නැහැ හොයාගන්න.:no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැලේ වැල් නැතුව ඉන්න අපිට මොන after shaveද? අඩු ගානේ shaving cream එකක් වත් ගන්න සල්ලි නෑනේ...:oo::oo::oo:
    කොහොම වුනත් වැදගත් දෙ‍යක් මචන්.... ඔන්න රෙපක් දුන්නා...
    :):):)
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙ නෑ ඕන්.
    බොරු කියන්ග එපා බං.ඔන්න ගනිං rep +:):)

    උඹට රෙප් දෙන්න වටේ ගිහින් එන්න කියන්නෙ...:sorry::sorry::sorry: හෆොයි... පොඩ්ඩක් ඉඳින්.. 7+දෙන්නම්

    මාචාන් ගණන් එහෙම දැමිමානමි.. +5

    …මේකනම් මචන් මට ලංකාවෙ සල්ලි වලින් 1200ක් විතර වුනා.ලංකාවෙ ගනන් නම් දන්නෙ නෑ බං සොරි. :oo::oo::oo: +7 returned
    …
    මමත් ඉස්සර පාවිච්චි කලා ඕකේ "White Water" එක. දැන්නම් කොහෙවත් නැහැ හොයාගන්න.:no:

    …මමත් හිතන්නෙ දැන් ඕක ගෙන්නන එක නතර කරල.නැත්තන් ඉස්සර ඇඩ් ගිය විදියට ඕක දැනට හැම කඩේකම වගේ තියෙන්න ඕන. වයිට් වෝටර් එක මම පාවිච්චි කරල නෑ.
    …
    Gud post machan... :)

    …thanks bro
    …
    වැලේ වැල් නැතුව ඉන්න අපිට මොන after shaveද? අඩු ගානේ shaving cream එකක් වත් ගන්න සල්ලි නෑනේ...:oo::oo::oo:
    කොහොම වුනත් වැදගත් දෙ‍යක් මචන්.... ඔන්න රෙපක් දුන්නා...
    :):):)

    දැන් ඕව පොඩි සැශේ වල එනව නේද? රුපියල් 5හේ.. මම දැකල තියෙනව.. :eek::eek: rep returned +7
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    වැදගත් ලිපියක්. නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා.
    REP +
     
    • Like
    Reactions: dial1

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැලේ වැල් නැතුව ඉන්න අපිට මොන after shaveද? අඩු ගානේ shaving cream එකක් වත් ගන්න සල්ලි නෑනේ...:oo::oo::oo:
    කොහොම වුනත් වැදගත් දෙ‍යක් මචන්.... ඔන්න රෙපක් දුන්නා...
    :):):)
    same here machan.
    Apita kohenda owa. :(
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    [QUOT
    old-spice-after-shave-original.jpg


    මෙක දැන් ලන්කාවේ තියෙනවද? කොහෙවත් හොයන්න නැහැ මම හිතන්නේ 199x ගන්නන් වල නම් තිබ්බ