After the A/L

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Finance field eke job ekak karanna kemathi nam Chartered Accountancy, CIMA, CMA or AAT patan ganna

    epaa bun...arts karapu kenekne mata commerce karalath CIMA wala BSM subject eka tikak aul
    matha karapu untath eke accountancy subjects 2 (FAF,MAF ) full ma aul

    charted nam loweth na commerce karala accounts walata B ekakwath nathnam goda daaganna amarui

    aat nam echcharama amaru na but arts karapu kenektanam ekath godak amaaru wei mokada accounts thiyenawane...

    LAW wage course ekak thamai honda
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    මෙහෙමයි කොල්ලො,ආර්ට්ස් කරලා මම ඔය කියපු එග්සෑම් කොලිෆයිඩ් උන අය ඕන තරම් මචන්,මම ඒ.ඒ.ටී කලේ ඕ ලෙවල් කලාට පස්සෙ ඒ ලෙවල් කරන ගමන්,ඒ කාලෙ අපේ ඩබල් ඒ.ටී ක්ලාස් එකේ හිටියා ආර්ට්ස්,මැත්ස්,සයන්ස් කරපු කට්ටිය ගොඩක්,එයාලා මේ වෙනකොට චාර්ටඩ් ෆයිනල්ස් පවා කරනවා,එකම වැදගත් දේ තමයි තමන්ගෙ උත්සාහය වගේම දැඩි කැපවීම....
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙහෙමයි කොල්ලො,ආර්ට්ස් කරලා මම ඔය කියපු එග්සෑම් කොලිෆයිඩ් උන අය ඕන තරම් මචන්,මම ඒ.ඒ.ටී කලේ ඕ ලෙවල් කලාට පස්සෙ ඒ ලෙවල් කරන ගමන්,ඒ කාලෙ අපේ ඩබල් ඒ.ටී ක්ලාස් එකේ හිටියා ආර්ට්ස්,මැත්ස්,සයන්ස් කරපු කට්ටිය ගොඩක්,එයාලා මේ වෙනකොට චාර්ටඩ් ෆයිනල්ස් පවා කරනවා,එකම වැදගත් දේ තමයි තමන්ගෙ උත්සාහය වගේම දැඩි කැපවීම....

    ඒ කතාවනම් සම්පුර්ණ ඇත්ත මචන් ඒත් බහුතරය එහෙම නෑ නේ කොලිෆයිඩ් උන අය කොච්චර හිටියත් ආර්ට්ස් කරල cima කරන්න පටන් අරන් මග අතහැරලා ලක්ෂ ගණන් නාස්ති කරගත්ත අය ඊට වඩා සිය ගුණයක් ඉන්නවා

    එකයි මම එහෙම කිව්වේ.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    ඒ කතාවනම් සම්පුර්ණ ඇත්ත මචන් ඒත් බහුතරය එහෙම නෑ නේ කොලිෆයිඩ් උන අය කොච්චර හිටියත් ආර්ට්ස් කරල cima කරන්න පටන් අරන් මග අතහැරලා ලක්ෂ ගණන් නාස්ති කරගත්ත අය ඊට වඩා සිය ගුණයක් ඉන්නවා

    එකයි මම එහෙම කිව්වේ.

    උබ කියන කතාව නම් අමූලික ඇත්ත මචන්,ගොඩක් කස්ටිය ‍රැල්ලට තමයි හැමදේම කරන්නෙ...:yes:
    +4
     
    Last edited:
    • Like
    Reactions: ucakila