ah
Ah
ape amma ag office akka pb .mage mathaya nam ag office hoda kellekuta
Ah

ape amma ag office akka pb .mage mathaya nam ag office hoda kellekuta

රත්තරං;16214007 said:ඔය රස්සා දෙකෙන්ම මිනිහෙක්ට සත පහක වැඩක් නෑ. වෙන එකම දේ මුලු ජීවිත කාලෙම රුපියල් 20000කට 30000කට කබුරන එක.
වැඩි මුදලක් ලැබෙන කැබිරිල්ල තේරුවොත් ලංකා බැංකුවට කබුරන එක හොදයි. හැබැයි මැරෙන මැරිල්ලට අඩු මුදලක් ගෙවන නිසා පාඩුයි.ලමයිගේ වැඩ එහෙම කරගන්න එච්චර නිදහසක් නෑ. 35ක් පඩි හම්බවෙයි
ප්රාදේශී ලේකම් එකේ කැබුරුවොත් ලාභයි. මොකෝ ගෙවන මුදලට වඩා අඩුවෙන් වැඩකරන නිසා. 22ක් පඩි හම්බවෙයි.
මගේ අම්මා රජයේ රැකියාවක් කරන්නේ. සර්විස් එක අව්රුදු 34යි, පඩිය 45000කටත් අඩුයි. සදා එකතැන තමා
පර්චස් 10ක් විකුනලා සල්ලි බැංකුවේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මනම් නිකන් ඉදන් ඔය පඩියම ජීවිතකාලෙම ගන්න පුලුවන්. ඔන්න ඕක තමයි උන් අපිට දෙන වටිනාකම
RATHTHARAN KIYANA WIDIYATA LANKAWE OKKOMA BUSSINES KAROTH ANITH WEDA KARANNA EKEK HOYA GANNA BERIWEI,,,,, MATA PENNE RATHTHARAN KIYAPU MODAMA KATHAWA MEKA ,,TAMAN KIYANA HAMADEMA HARI KIYALA ADHI MANASIKA THATHWEKATA PATHWELAD?????

venas adahasak bro.raththaran
Thanks
RATHTHARAN KIYANA WIDIYATA LANKAWE OKKOMA BUSSINES KAROTH ANITH WEDA KARANNA EKEK HOYA GANNA BERIWEI,,,,, MATA PENNE RATHTHARAN KIYAPU MODAMA KATHAWA MEKA ,,TAMAN KIYANA HAMADEMA HARI KIYALA ADHI MANASIKA THATHWEKATA PATHWELAD?????

රත්තරං;16214154 said:අපෝ නෑ. කොච්චර කිව්වත් උදේ ඉදන් රෑ වෙනකන් කබුරලා මාසේ අන්තිමට පඩිය එනකන් විතරක් බලන් ඉන්න කැමති කම්මැලියෝ තමයි 99.999999ක්ම මේ සිංහල ජාතියේ ඉන්නේ. උබ බයවෙන්න එපා. කවදාවත් ඔය රස්සා වලට මිනිස්සු අඩු වෙන්නේ නෑ. ඒ වගෙම උන් ඉන්නකන් දියුනු වෙන උන්ට ගේමක් නෑ.
උබ මගේ ත්රෙඩ් කියවලා නෑ වගේ. මේ තුන කියවපන්
වරෙන් සල්ලි කාරයෙක් වෙන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1564346
සමාජගත ආර්තික සංකල්ප හා අපි - http://www.elakiri.com/forum/showthread.php?p=15431242&posted=1#post15431242
අපි කොහේ කොතැනද? - http://www.elakiri.com/forum/showthread.php?p=16081109&posted=1#post16081109
හවස්ට අයිස පැකට් හරි හදලා විකුනපියව්
අපේ අම්ම රජයේ සේවකයෙක්. දැන් සේවා කාලය අව් රුදු 33යි. මාසික වැටුප 45000ටත් අඩුයි. රස්සාවට ගිහින් තියෙන්නේ රුපියල් 240කට.
ගනන් හදලා බලපන් හම්බ කරන්න ඇති මුදල = (240+45000)/2*33*12 8957520
කෑමට බීමට ඇදුම් වලට විතරක් 20% වියදම් කරලා ඉතුරු සල්ලි සේරම එකතු කලානම් = 895750*80/100 = 7166016
වර්ග අඩි 1000ක පොඩි ගේ කෑල්ලක් අටවන් 1999 විතර ටොයොට කොරොල්ලා 110 කාර් එකක් ගත්තහැකි
අපරාදේ ලැබිච්ච මනුස්ස ජිවිතේ
මම ජිවිතේ ගොඩදාගත්ත විදිහ ඔය ත්රෙඩ් වල ඇති. කියවපන්

රත්තරං;16214007 said:ඔය රස්සා දෙකෙන්ම මිනිහෙක්ට සත පහක වැඩක් නෑ. වෙන එකම දේ මුලු ජීවිත කාලෙම රුපියල් 20000කට 30000කට කබුරන එක.
වැඩි මුදලක් ලැබෙන කැබිරිල්ල තේරුවොත් ලංකා බැංකුවට කබුරන එක හොදයි. හැබැයි මැරෙන මැරිල්ලට අඩු මුදලක් ගෙවන නිසා පාඩුයි.ලමයිගේ වැඩ එහෙම කරගන්න එච්චර නිදහසක් නෑ. 35ක් පඩි හම්බවෙයි
ප්රාදේශී ලේකම් එකේ කැබුරුවොත් ලාභයි. මොකෝ ගෙවන මුදලට වඩා අඩුවෙන් වැඩකරන නිසා. 22ක් පඩි හම්බවෙයි.
මගේ අම්මා රජයේ රැකියාවක් කරන්නේ. සර්විස් එක අව්රුදු 34යි, පඩිය 45000කටත් අඩුයි. සදා එකතැන තමා
පර්චස් 10ක් විකුනලා සල්ලි බැංකුවේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මනම් නිකන් ඉදන් ඔය පඩියම ජීවිතකාලෙම ගන්න පුලුවන්. ඔන්න ඕක තමයි උන් අපිට දෙන වටිනාකම
(peoples bank add eketh salary details training period gana visthara athi)

මාත් Bank එක්ක තමා වැඩ කරන්නෙ බොරු නම් මගෙ කලින් thread බලපන්.ඔය job දෙකෙන් සල්ලි හොයනවනම් වඩා හොද Peoples Bank.හැබැයි කිසි නිදහසක් නම් නෑ.වැඩ කරන වැඩකිරිල්ලෙ හැටියට බැන්කුවෙ පඩියත් මහා ලොකු එකක් නම් නෙවේ.Ag office එකේ උනත් CAS හෙම කරල උඩට යන්ඩ පුලුවන්.
අපිත් එක්ක වැඩ කරන කෙල්ලන්ගෙන් කෙල්ලො කිව්වෙ දැන් බැදල පොඩි ලමයි හෙම ඉන්න අය නම් ඒ කාලෙ teaching job හෙම දාල ආපු එක ගැන දුක් වෙනව.ඒ කට්ටිය කියන්නෙ උදේ එනකොටත් පොඩි එකා නිදිලු හවසට යනකොටත් නිදිලු ලමයට අම්මගෙ මූනවත් දකින්ඩ හම්බෙන්නෙ නැති එකේ සල්ලි කොච්චර හම්බුනත් වැඩක් නෑ කියල.සමහර ඩවස් වලට week end days දෙකෙන් එක්කත් වැඩ
මගෙ පුද්ගලික අදහස නම් කෙල්ල ලස්සනනම් හරි සල්ලි තියෙන හොද ගතිගුන & පඩියක් තියෙන job අරන කොල්ලෙක් marry කරල Ag office එක කරන් ඉන්ඩ තියෙන්නෙ.පවුලෙන් ම හොදට සල්ලි තියේ නම් ආර්තිකේ හොද නම් ඒත් Ag office එකට වෙලා ඉන්ඩ.මොකද බන්කුවෙ සල්ලි හොයන්ඩ කන කට්ට ට වඩා නිදහසේ ඉන්ඩ පුලුවන්කම තියෙන නිසා ඒ නිදහස් ජීවිතය ගන්න එක වටිනව.
කෙල්ල ආර්තික පසුබිම අතින් අයහපත් නම් බැන්කු රස්සාවට යන්ඩ කියන්ඩ.මොකද කොච්චර නිදහස තිබ්බත් අද කාලෙ $$ නැත්නම් සතුටින් ජීවිතේ පවත්වාගෙන යන්ඩඅමාරුයි
mcn uba inne DFCC vardhana bank eke neda ? eka kohomat chater.
peoples bank eta wada godak hodai. dfcc vardhanawa wage chater bank ekak ekka people's bank compare karanna epa.

BOC ban
BOC ban mata boru daanda one naa(Mage kalin thread balapan boru kiyala hitenawa nam) .Compare kareth naa depettema hoda narak ne man kiyala tiyenne .Man kiwwe mata hituna de![]()
ela. wada wadi unat mcn government banks ela.
oke inna gaman degreeyakut karala. uba banking assistant nam inne,
promotion ganin. eeta passe elama tamai.
ape ammat mulinma gihin tiyenne banking assistant,
dan salary eka 150,000 tat wadiy.
RATHTHARAN KIYANA WIDIYATA LANKAWE OKKOMA BUSSINES KAROTH ANITH WEDA KARANNA EKEK HOYA GANNA BERIWEI,,,,, MATA PENNE RATHTHARAN KIYAPU MODAMA KATHAWA MEKA ,,TAMAN KIYANA HAMADEMA HARI KIYALA ADHI MANASIKA THATHWEKATA PATHWELAD?????
Ubalage ammage grade eka mkakda. .150,000 ape mange tawat enne na ban