hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ අස්සෙ ජීටී සර් පටි තද කරල එලකිරි එකෙ...
    ටික් කර කර එන්නෙ වෙන්නෙ....

    තාම පාලන් ට්‍රැෆික් සිග්නල් ටික් කරන්න ආවෙ නැහැ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සජිත් ආවොත් හම්බ කොලනියක් වෙලා තමා නවතින්නේ ...:(:(:(
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඒ අස්සෙ ජීටී සර් පටි තද කරල එලකිරි එකෙ...
    ටික් කර කර එන්නෙ වෙන්නෙ....

    තාම පාලන් ට්‍රැෆික් සිග්නල් ටික් කරන්න ආවෙ නැහැ

    Ubage ip eka whitelist karanna kiyapan :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    gota awoth ehema wenne nadda?

    mona pakaya awath eka wenne yako
    eka therum ganin
    Sajith අවම හම්බයට ගෙවල් හදලා ලියලම දෙනව. Gota අවම එහෙම නෑ.

    Gota දිනන්නේ සිංහල ඡන්ද වලින්. මුස්ලිම් ඡන්ද වලින් දිනන එවුන් කොහොමත් මුස්ලිම් එවුන්ට ගෙ කොන්දේසි හැම එකකටම සිමා රහිතව යටත්.

    මෙතැන ඉන්නේ තුං කට්ටුවයි.

    1. දේශපාලඥයින්.
    2.සිංහල.
    3. මුස්ලිම්.

    සහජීවනය කියන්නේ දේශපාලඥයන් දෙපැත්තෙන් ම ඡන්ද ගලවන්න හදන බෝලයක්.

    සිංහල අපිට කරන එවුන්ට විතරයි අපි ඡන්දෙ දෙන්න ඕන.
    සජිත් කියන්නේ සිහලුන්ට කරන මිනිහෙක් නෙමෙයි.
     
    Last edited:

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,429
    3,814
    113
    Sajith අවම හම්බයට ගෙවල් හදලා ලියලම දෙනව. Gota අවම එහෙම නෑ.

    Gota දිනන්නේ සිංහල ඡන්ද වලින්. මුස්ලිම් ඡන්ද වලින් දිනන එවුන් කොහොමත් මුස්ලිම් එවුන්ට ගෙ කොන්දේසි හැම එකකටම සිමා රහිතව යටත්.

    මෙතැන ඉන්නේ තුං කට්ටුවයි.

    1. දේශපාලඥයින්.
    2.සිංහල.
    3. මුස්ලිම්.

    සහජීවනය කියන්නේ දේශපාලඥයන් දෙපැත්තෙන් ම ඡන්ද ගලවන්න හදන බෝලයක්.

    සිංහල අපිට කරන එවුන්ට විතරයි අපි ඡන්දෙ දෙන්න ඕන.
    සජිත් කියන්නේ සිහලුන්ට කරන මිනිහෙක් නෙමෙයි.

    balamu...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Sajith අවම හම්බයට ගෙවල් හදලා ලියලම දෙනව. Gota අවම එහෙම නෑ.

    Gota දිනන්නේ සිංහල ඡන්ද වලින්. මුස්ලිම් ඡන්ද වලින් දිනන එවුන් කොහොමත් මුස්ලිම් එවුන්ට ගෙ කොන්දේසි හැම එකකටම සිමා රහිතව යටත්.

    මෙතැන ඉන්නේ තුං කට්ටුවයි.

    1. දේශපාලඥයින්.
    2.සිංහල.
    3. මුස්ලිම්.

    සහජීවනය කියන්නේ දේශපාලඥයන් දෙපැත්තෙන් ම ඡන්ද ගලවන්න හදන බෝලයක්.

    සිංහල අපිට කරන එවුන්ට විතරයි අපි ඡන්දෙ දෙන්න ඕන.
    සජිත් කියන්නේ සිහලුන්ට කරන මිනිහෙක් නෙමෙයි.

    ගොඨාගෙ කාලෙ විල්පත්තුව හම්බයොන්ට ලියලා දුන්න එකයි මහින්ද මඩකලපුවෙ ශරීයා කැම්පස් එක හදන්න අනුමැතිය දුන්නු එක ගැනත් කියපන්කො.