Against ETCA? Join Black Wednesday

homoelectronics

Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    කළු බදාදා .. Against ETCA? Join Black Wednesday

    NOTE:
    This is NOT a protest against the government.
    It is NOT for support any political party.

    14612360_565321913677422_311522185307809280_o.jpg
     
    Last edited:

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    This is a small effort to bring all IT people together. This is just the first step. Please join if you care.

    මහ පාරට බැසීමට පෙර, මේ කුඩා ව්‍යාපාරය හා එක්වන්න ... ඔබගේ සහය දක්වන්න .. මෙය පළමු පියවර පමණි.. සුළුකොට නොතකන්න..
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    ETCA විරෝධය ලෙස හැඳින්වුවද මෙහිදී එරෙහිවන්නේ ජාතික ප්‍රතිපත්තියකින් තොරව ගිවිසුමකට එළඹීම පිලිබඳවය.. එසේ නොමැතිව මෙය රජය ගන්නා සියලු යහපත් තීරණයන්ට අකුල් හෙලීමක් නොවේ. (සමහරු මෙය එසේ අර්ථ දැක්වීමට උත්සහ දරනු ඇත)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මං නම් කියන්නේ කරන දෙයක් දැනෙන්නට කරන්න ඕනෙයි කියලා
    ඕක දැනෙන වැඩක් නෙමේ
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මං නම් කියන්නේ කරන දෙයක් දැනෙන්නට කරන්න ඕනෙයි කියලා
    ඕක දැනෙන වැඩක් නෙමේ

    This is a small effort to bring all IT people together. This is just the first step. Please join if you care.

    මහ පාරට බැසීමට පෙර, මේ කුඩා ව්‍යාපාරය හා එක්වන්න ... ඔබගේ සහය දක්වන්න .. මෙය පළමු පියවර පමණි.. සුළුකොට නොතකන්න..

    :):):):)
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    මේකෙන් ඇති වැඩේ මොකක්ද වැනි අදහසක් ඔබට ඇතිවීමට පුළුවන.. ඔබ සිතනවාට වඩා ලොකු අවධානයක් සමාජජාල පිළිබඳව දේශපාලකයන්ට ඇති බව සලකන්න.. (කිසිසේත්ම නොසිතන තරම්..).

    පළමුව මේ කුඩා උතසහය සමග එක්වන්න.. මෙහි අරමුණ ETCA නැවත්වීම නොවේ.. පළමුව අපි එක්ව සිටිමු..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    :lol::lol: මෙහි අරමුණ ETCA නැවත්වීම නොවේ
    ehenan mokadda?

    meka rajayata wiruddawath neme?? :lol::lol:
    etca aran ena rajayaka ta erehi wenne natte ay? umba path kara gatta nisada?
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    :lol::lol: මෙහි අරමුණ ETCA නැවත්වීම නොවේ
    ehenan mokadda?

    meka rajayata wiruddawath neme?? :lol::lol:
    etca aran ena rajayaka ta erehi wenne natte ay? umba path kara gatta nisada?

    කළු බදදාවෙන් පමණක් ETCA නැවත්වීමට නොහැකි බව පමණක් ඉන් අදහස් කර ඇතිබව කරුණාවෙන් සලකන්න .. එසේම රජය බිඳ වැට්ටවීමේ අරමුණක් මෙහි නැති අතර.. ජාතික ප්‍රතිපත්තියකින් තොරව ගිවිසුමකට එළඹීම පිලිබඳ විරෝදය පළකිරීමක් ලෙස මෙම ව්‍යාපාරය පෙළගැස්වේ.. එහෙයින් කිසිදු දේශපාලන පක්ෂයක් සමග බැඳීමක් මෙම ව්‍යාපාරයට නැත.. ඒ වෙනුවට සියලු පක්ෂ විපක්ෂ පිරිස් වල එකමුතුවක් ජාතික ගැටළුවක් වෙනුවෙන් ගොඩනැංවීම අරමුණු කෙරේ ..:)
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    මචන් මෙතන මොකක්ද කරන්න තියෙන්නේ? අපිත් කැමති එකතු වෙන්න :yes::yes::yes:

    IT කරන කට්ටියට විරුද්දව තියෙන ලොකුම complaint එක තමයි මුන්ව පුටුවෙන් නැගිට්ටවා ගන්න බැරුව මොන විරෝදතාද කියන එක.. මේ වනවිට අනෙකුත් වෘතිකයින් ETCA විරෝදයට සහය පලකලත්, මෙයට අවම දායකත්වය දෙන්නේ IT field එකේම උදවිය. කළු බදාදා ව්‍යාපාරය කිරීමේ එක අරමුණක් තමයි IT field එකේ ඉන්න කට්ටිය එකමුතු කිරීම. ඒ වගේම අනිත් පිරිස් මේ පිලිබඳ දැනුවත් කිරීම..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කළු බදදාවෙන් පමණක් ETCA නැවත්වීමට නොහැකි බව පමණක් ඉන් අදහස් කර ඇතිබව කරුණාවෙන් සලකන්න .. එසේම රජය බිඳ වැට්ටවීමේ අරමුණක් මෙහි නැති අතර.. ජාතික ප්‍රතිපත්තියකින් තොරව ගිවිසුමකට එළඹීම පිලිබඳ විරෝදය පළකිරීමක් ලෙස මෙම ව්‍යාපාරය පෙළගැස්වේ.. එහෙයින් කිසිදු දේශපාලන පක්ෂයක් සමග බැඳීමක් මෙම ව්‍යාපාරයට නැත.. ඒ වෙනුවට සියලු පක්ෂ විපක්ෂ පිරිස් වල එකමුතුවක් ජාතික ගැටළුවක් වෙනුවෙන් ගොඩනැංවීම අරමුණු කෙරේ ..:)

    පක්ෂ විපක්ෂ පිරිස් එකතු කර ගන්න පුළුවන් නං එක හොඳයි . හැබැයි නිකන් බොරු ආටෝප දාලා වැඩක් වෙයිද?

    අපි පොඩ්ඩක් මේක පිටිපස්සේ තියෙන දේසපාලනේ කතා කරමුද?
    ETCA ඕනෙමයි කියලා පොලවේ පස් කන්නේ උඹද මමද රනිල් වික්‍රමසිංහද?

    රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රජයේ කව්ද?

    උඹ මිනිස්සු එකතු කරන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ ගේ මතයකට විරුද්දව. එකේ තියෙන දේසපාලනේ එක්කෝ උඹ තේරුන් අරන් නැහැ. එහෙම නැත්තන් හිතා මතාම අමතක කරලා

    කළු කොඩි දාල රනිල් ලගේ තීරණ වෙනස් කරන්න පුළුවන් නං හොඳයි . හැබැයි එහෙම වෙයි ද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    IT කරන කට්ටියට විරුද්දව තියෙන ලොකුම complaint එක තමයි මුන්ව පුටුවෙන් නැගිට්ටවා ගන්න බැරුව මොන විරෝදතාද කියන එක.. මේ වනවිට අනෙකුත් වෘතිකයින් ETCA විරෝදයට සහය පලකලත්, මෙයට අවම දායකත්වය දෙන්නේ IT field එකේම උදවිය. කළු බදාදා ව්‍යාපාරය කිරීමේ එක අරමුණක් තමයි IT field එකේ ඉන්න කට්ටිය එකමුතු කිරීම. ඒ වගේම අනිත් පිරිස් මේ පිලිබඳ දැනුවත් කිරීම..

    එක අතකට පුටුවෙන් නැගිටිනවට වඩා වැඩිය ලේසියි නේ fb එකේ profile picture එක මාරු කරන එක.. හ්ම්ම්ම්ම්ම :dull:
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    පක්ෂ විපක්ෂ පිරිස් එකතු කර ගන්න පුළුවන් නං එක හොඳයි . හැබැයි නිකන් බොරු ආටෝප දාලා වැඩක් වෙයිද?

    අපි පොඩ්ඩක් මේක පිටිපස්සේ තියෙන දේසපාලනේ කතා කරමුද?
    ETCA ඕනෙමයි කියලා පොලවේ පස් කන්නේ උඹද මමද රනිල් වික්‍රමසිංහද?

    රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රජයේ කව්ද?

    උඹ මිනිස්සු එකතු කරන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ ගේ මතයකට විරුද්දව. එකේ තියෙන දේසපාලනේ එක්කෝ උඹ තේරුන් අරන් නැහැ. එහෙම නැත්තන් හිතා මතාම අමතක කරලා

    කළු කොඩි දාල රනිල් ලගේ තීරණ වෙනස් කරන්න පුළුවන් නං හොඳයි . හැබැයි එහෙම වෙයි ද ?

    ETCA හුදෙක් රනිල් වික්‍රමසිංහගේ මතය ලෙස විග්‍රහ කිරීමට පෙර සීපා, ETCA+Model 4, ETCA - Modal 4 අතීත කතාව සොයා බලන්න ..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ETCA හුදෙක් රනිල් වික්‍රමසිංහගේ මතය ලෙස විග්‍රහ කිරීමට පෙර සීපා, ETCA+Model 4, ETCA - Modal 4 අතීත කතාව සොයා බලන්න ..

    මේක හුදෙක් ම රනිල් වික්‍රමසිංහගේ මතය කියල කියන්න මට ඕනේ නෑ.
    මට කියන්න ඕන වුණේ වර්තමානයේ ETCA ඕන කියල මැරෙන්න හදන්නේ කව්ද? රනිල් නෙමේ ද?

    රනිල් ලට කළු කොඩි වලින් උත්තර දෙන්න බලන් ඉන්නකොට ගිවිසුම ගහලා ඉවර වෙලත් තියෙයි
    :lol::lol: