Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Againt ETCA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකනේ මචන් අපේ උන්ගේ එකමුතුවක් නෑනේ බන්. එකමුතු උනත් වෙන්නේ තමන්ට කෙලවෙනවා කියල දැනගත්තම විතරයි. බලපන් doctors ලට කෙල වෙද්දී විතරයි උන් පාරට බැස්සේ. උන්ගේ ජොබ් safe උනගමන් උන් නෑ. IT උන්ට කෙලවෙද්දී විතරයි උන් පාරට බහින්නේ. තමන්ගේ මඩිය තරඋන ගමන් උන් අකුලා ගන්නවා. ඔය සිද්දිය චිනෙත් එක්ක ගැහුවනන් බලපන් civil engineersල ටික එලියට බහින්නේ නැත්ද කියල. තමන් ගැන විතරක් හිතන රටක උද්ගෝශන විහිලු බන්. උද්ගෝශන වලට රනිල් බය නෑ බන් මොකෝ උගේ වරිගේ උගෙන් පස්සේ කොහොමත් ඉවරයි. පිය සෙනෙහස දැනෙන්න දරුවෙක් ඉන්න ඕනි. දැන් අපේ තාත්තල ඒගොල්ලෝ ඉදිරියේදී නැතිදවසක අපිට කෙළවෙන වැඩ කරන්නේ නෑනේ බන්. එහෙම කැක්කුමක් නැති එකා බලන්නේ පොර ඉන්න කාලේ මොකක් හරි ගේමක් ගහල ගොඩයන වැඩක් කරන්න. රනිලුත් අන්න ඒවගේ එකෙක්. මහින්දය මොන මගුල කලත් උ නැතිදාක අර මීහරක් තුන්දෙනාට ඔලුව උස්සන් ඉන්න පුළුවන් වැඩකරන්නේ. උ කරපු ඔක්කොම ඒවා හරිය කියන්නේ නෑ මන්.

ඕක sign කලාම මේ පොඩි කාලේ ඇතුලත රනිල political සහ financial අතින් ගොඩ. ඔය රෙද්දවල් සැරට දැනෙන්නේ තව අවුරුදු 15ක් - 20ක් විතර යද්දී මේක පොඩි ඉන්දියාවක් වෙද්දී. ඒ කාලේ වෙද්දී ඕකුන් ඔක්කොම වලකජ්ජ ගහල. ඉතුරු වෙන්නේ අපි උබල විතරයි. දැනටමත් ඕකුන් සිංහල චන්ද එහෙම වැඩිය තකන්නේ නෑනේ. මොකද්දෝ හේතුවකට සිංහලය රටේ බහුතරේ උනාට සිංහල චන්ද 45% - 50% ලගින් සමබරව බෙදෙනවා. ඒ හින්ද සුලුජාකිත වැනෙන චන්ද ටික ගත්තාම උන් ගොඩ. සිංහල චන්ද නිකන් fixed deposit වගේ. ඒ හින්ද හැම චන්දෙම සිංහලයව පොඩ්ඩක් අන්දලා සිංහල චන්ද ටික stable තියන් දෙමල මුස්ලිම් චන්ද ටිකට කබ අදිනවා උන් ඉල්ලන ඕනිමගුලක් දිදී. ඔය CEPA ETCA එකෙනුත් දෙමල චන්ද ටික next time UNP හම්බෙනවා මොකෝ උන්ට වාසි නිසා. ඔය මෙහෙට වැඩකරන්න එන උන්ට resident දුන්නොත් ඕක තවත් වැඩියි. ඔව්වට ඉතින් ඕකුන්ට දැනෙන්න දෙන්න ඕනි තාම සිංහලය තම බහුතරේ කියල. එකට ඉතින් කරන්න ඕනි සිංහල උන්ටික එක්කහුවෙලා සුළුජතිය ඔලුව උඩ තියන් ඉන්න එකාට චන්දෙ නොදී ඉන්න එක. අන්න එදාට ඔය මොකා උනත් නැට්ට වනන් එන්නේ සිංහලයාගේ කැමැත්ත ප්රමුක කරගෙන. හැබැයි ඉතින් ඔව්ව වෙන්නේ නෑ මොකෝ අපි සින්හලුනේ. ජාතිවාදිය ඇවිස්සුනොත් විතරනේ සිංහලය එකමුතු වෙන්නේ. එහෙම සිංහල ජාතික හැගීමක් දැනෙන්න දෙන්නේ නෑනේ පොලිටික්කෝ. මොකෝ දැන් සිංහල ජාතියක් නෑනේ. භාෂාවක් විතරනේ සිංහල. දැන් ඔක්කොම ශ්රී ලාංකිකයෝනේ. දමිළ මුස්ලිම් විතරයි ජාති වලට ඉන්නේ මේ රටේ පොලිටික්කොන්ගේ මතවාදෙට අනුව.

[QUOTE="Sonique, post: 20793672, member: 55225"] [SIZE="3"]මේකනේ මචන් අපේ උන්ගේ එකමුතුවක් නෑනේ බන්. එකමුතු උනත් වෙන්නේ තමන්ට කෙලවෙනවා කියල දැනගත්තම විතරයි. බලපන් doctors ලට කෙල වෙද්දී විතරයි උන් පාරට බැස්සේ. උන්ගේ ජොබ් safe උනගමන් උන් නෑ. IT උන්ට කෙලවෙද්දී විතරයි උන් පාරට බහින්නේ. තමන්ගේ මඩිය තරඋන ගමන් උන් අකුලා ගන්නවා. ඔය සිද්දිය චිනෙත් එක්ක ගැහුවනන් බලපන් civil engineersල ටික එලියට බහින්නේ නැත්ද කියල. තමන් ගැන විතරක් හිතන රටක උද්ගෝශන විහිලු බන්. උද්ගෝශන වලට රනිල් බය නෑ බන් මොකෝ උගේ වරිගේ උගෙන් පස්සේ කොහොමත් ඉවරයි. පිය සෙනෙහස දැනෙන්න දරුවෙක් ඉන්න ඕනි. දැන් අපේ තාත්තල ඒගොල්ලෝ ඉදිරියේදී නැතිදවසක අපිට කෙළවෙන වැඩ කරන්නේ නෑනේ බන්. එහෙම කැක්කුමක් නැති එකා බලන්නේ පොර ඉන්න කාලේ මොකක් හරි ගේමක් ගහල ගොඩයන වැඩක් කරන්න. රනිලුත් අන්න ඒවගේ එකෙක්. මහින්දය මොන මගුල කලත් උ නැතිදාක අර මීහරක් තුන්දෙනාට ඔලුව උස්සන් ඉන්න පුළුවන් වැඩකරන්නේ. උ කරපු ඔක්කොම ඒවා හරිය කියන්නේ නෑ මන්. :rolleyes: ඕක sign කලාම මේ පොඩි කාලේ ඇතුලත රනිල political සහ financial අතින් ගොඩ. ඔය රෙද්දවල් සැරට දැනෙන්නේ තව අවුරුදු 15ක් - 20ක් විතර යද්දී මේක පොඩි ඉන්දියාවක් වෙද්දී. ඒ කාලේ වෙද්දී ඕකුන් ඔක්කොම වලකජ්ජ ගහල. ඉතුරු වෙන්නේ අපි උබල විතරයි. දැනටමත් ඕකුන් සිංහල චන්ද එහෙම වැඩිය තකන්නේ නෑනේ. මොකද්දෝ හේතුවකට සිංහලය රටේ බහුතරේ උනාට සිංහල චන්ද 45% - 50% ලගින් සමබරව බෙදෙනවා. ඒ හින්ද සුලුජාකිත වැනෙන චන්ද ටික ගත්තාම උන් ගොඩ. සිංහල චන්ද නිකන් fixed deposit වගේ. ඒ හින්ද හැම චන්දෙම සිංහලයව පොඩ්ඩක් අන්දලා සිංහල චන්ද ටික stable තියන් දෙමල මුස්ලිම් චන්ද ටිකට කබ අදිනවා උන් ඉල්ලන ඕනිමගුලක් දිදී. ඔය CEPA ETCA එකෙනුත් දෙමල චන්ද ටික next time UNP හම්බෙනවා මොකෝ උන්ට වාසි නිසා. ඔය මෙහෙට වැඩකරන්න එන උන්ට resident දුන්නොත් ඕක තවත් වැඩියි. ඔව්වට ඉතින් ඕකුන්ට දැනෙන්න දෙන්න ඕනි තාම සිංහලය තම බහුතරේ කියල. එකට ඉතින් කරන්න ඕනි සිංහල උන්ටික එක්කහුවෙලා සුළුජතිය ඔලුව උඩ තියන් ඉන්න එකාට චන්දෙ නොදී ඉන්න එක. අන්න එදාට ඔය මොකා උනත් නැට්ට වනන් එන්නේ සිංහලයාගේ කැමැත්ත ප්රමුක කරගෙන. හැබැයි ඉතින් ඔව්ව වෙන්නේ නෑ මොකෝ අපි සින්හලුනේ. ජාතිවාදිය ඇවිස්සුනොත් විතරනේ සිංහලය එකමුතු වෙන්නේ. එහෙම සිංහල ජාතික හැගීමක් දැනෙන්න දෙන්නේ නෑනේ පොලිටික්කෝ. මොකෝ දැන් සිංහල ජාතියක් නෑනේ. භාෂාවක් විතරනේ සිංහල. දැන් ඔක්කොම ශ්රී ලාංකිකයෝනේ. දමිළ මුස්ලිම් විතරයි ජාති වලට ඉන්නේ මේ රටේ පොලිටික්කොන්ගේ මතවාදෙට අනුව. :rolleyes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom