magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    තව දවස් 45 (මාස 1 1/2 ඇතුලට ) ETCA අත්සන් කරනවා. මේක අත්සන් කලොත් IT විතරක් නෙවෙයි. අනිත් රැකියා වලටත් ප්‍රශ්න එනවා.. ඒ නිසා නිදන් හිටියා ඇති. දැන්වත් වරෙල්ලා. පුළුවන් විදිහට මේක නතර කරන්න උදව් කරපල්ලා.. තව ටික කාලයයි.. මේ කලේ කරන දෙයක් තමයි. පස්සේ අඩලා වැඩක් නෑ.
    :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,283
    113
    Malabe
    අපි ඔය මහ බැකුව හොරා කාපු පල් හොරාට එට්කා ගහන්ඩ ඉඩ තියන් නැ.
     
    • Like
    Reactions: netlife008

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    වැඩක් නෑ.. ඕක උනාට පස්සෙනම් කියවන්න ඕනේ තරම් ඉඳි.
     
    • Like
    Reactions: Sai_baba

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අපි ඔය මහ බැකුව හොරා කාපු පල් හොරාට එට්කා ගහන්ඩ ඉඩ තියන් නැ.

    ඊයේ meeting එකට ආවද? සැලකිය යුතු පිරිසක් ඉන්නවා දැන්. එත් ගොඩක් අය තාමත් හිතන් ඉන්නේ මේකෙන් effect වෙන්නේ IT Industry එක විතරයි කියලා. පුළුවන් තරම් කට්ටියට මේක ගැන කියපං. මචං. රජය හැමෝම රවට්ටලා මේක sign කරන්න යන්නේ. sign කරාට පස්සේ වැඩක් නැ, අඩලා
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    වැඩක් නෑ.. ඕක උනාට පස්සෙනම් කියවන්න ඕනේ තරම් ඉඳි.

    ඔව් මචං, ලංකාවේ විනාසයේ ආරම්බය මේක.. මෙතැනදී නැගිට්ටේ නැත්තම්, අපිට අයෙ ගොඩ එන්න වෙන්නේ නැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,982
    113
    on your location
    ඔහොම නෙවෙයි කොහෝම කිව්වත් ලංකාව ඔක අත්සන් කරනවා .රනිල් කැබිනට් එකට දාන්නෙත් නැතුව හොරෙන්ම දෙනවා වැඩේ දැක්කනේ සාම ගිවිසුම ගැහුවේ එකෙක් වත් දන්නේ නැතුව .ඊට පස්සේ ලංකාවේ ඔනේ තරම් ලාභ ශ්‍රමය හොයාගන්න පුලුවන් ආයේ කම්කරු නිති අර්ත සාදක පැය අට නෑ වහල්ලු වගේ තමයි වැඩ කරන්න වෙන්නේ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ow ban mu horen sign karala ita passe baby wage idiy.aye ithin reverse karannada agreement ekak.pare gini tiyagathath mu oka sign karala tamai marenne.muge e kale idan plan eka oka.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    “The proposed economic and technology cooperation agreement will be signed by end of this year…Prime Minister Narendra Modi and I decided that we should conclude it by this year,” he added.

    uta wena ungen wedak ne:no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,982
    113
    on your location
    ow ban mu horen sign karala ita passe baby wage idiy.aye ithin reverse karannada agreement ekak.pare gini tiyagathath mu oka sign karala tamai marenne.muge e kale idan plan eka oka.

    ඔව් බන් ඌට ඉතින් ලමයෙක් වත් පරම්පරාවක් වත් නෑ නේ අනාගතය ගැන හිතන්න' කාලා බීලා රටත් කාට ලියලා දිලා පක්ෂ නායක කමේ ඉන්නැද්දිම මැරිලා යයි ‍‍.:angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,622
    6,014
    113
    ★Cutting Edge★
    කොහොමද බන් ඕකා තනි තීරනෙට වැඩ කරන්නේ :frown::frown:
    හැබැයි ගොඩක් IT වගේම construction company වල ලොක්කෝ නම් උඩින්ම කැමති ඕකට :yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    856
    0
    New World, Grand Line
    කොහොමද බන් ඕකා තනි තීරනෙට වැඩ කරන්නේ :frown::frown:
    හැබැයි ගොඩක් IT වගේම construction company වල ලොක්කෝ නම් උඩින්ම කැමති ඕකට :yes::yes:

    Wadak na bn. Lankawata enne india wala joba hoyaganna bari un. Standard eka hithapan.
    Okunwa gaththoth company wahanna wenne. :nerd:
    Construction nam ithin labor ne.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කොහොමද බන් ඕකා තනි තීරනෙට වැඩ කරන්නේ :frown::frown:
    හැබැයි ගොඩක් IT වගේම construction company වල ලොක්කෝ නම් උඩින්ම කැමති ඕකට :yes::yes:

    Cheap labour -> More profit :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,982
    113
    on your location
    “The proposed economic and technology cooperation agreement will be signed by end of this year…Prime Minister Narendra Modi and I decided that we should conclude it by this year,” he added.

    uta wena ungen wedak ne:no:

    දැනටම බැලැන්ක් පේපර් එකක අත්සන් කරලා දීලම ඇති ඔයාට ඔනේ විදියට ගිවිසුම ලියා ගන්න කියලා :lol:මොඩිට තියෙන්නේ දිනේ දාල ගිවිසුම ලියන්න විතරයි වෙන්න ඇති.