Agarahaara rakshanaya

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    ඕකේ රක්ශන වර්ග 3ක් තියනවා..බ්‍රොන්ස් ගොල්ඩ් ප්ලැටිනම් හරි මොකද්ද කියලා..ඒ ඒ එකෙන් කවර් වෙන ප්‍රමාන වැඩි වෙනවා.පඩියෙන් පොඩි ගානක් කැපෙන්නේ මාසෙකට..රජයේ හොස්පිටල් නන් හිටියේ මුකුත් හම්බෙන්නේ නෑ...පුද්ගලික එකක හිටියත් වන්දි ලැබෙන්නෙ නන් දවසකට වඩා නතර වෙලා ඉන්න ඕනි.(කොරෝනා නිසා අම්මගේ අතේ ඔප්‍රේශන් එකට හම්බුනා මේ පාර) හම්බෙන ඒවට කිසි වදයක් නැතුව දෙනවා.ඇස් කන්නඩි ගන්න,සමහර චෙක්ප් වගේ එයාලා දීලා තියන ඒවටත් මුදල් ගෙවනවා.ලමයිනවත් කවර් කරලා නන් තියෙන්නේ ලමයිනටත් ප්‍රතිලාභ හම්බෙනවා..රජයේ එකක් නිසා ආර්ක්ශාව ගැන බය වෙන්න ඕනි නෑ..අදුරනන් කෙනෙක්ගේ බයිපාස් එකකට ලක්ශ 10 ගානක් කිසිම අවුලක් නැතුව ආපහු ගෙව්වා..ගෙවන ටික කම්ප්ලීට් නන් කිසි කරදරය්ක් නැතුව දෙනවා...දාන්න කියලා තමා කියන්න තියෙන්නේ
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43

    Thanks a lot.