Agarwood Help needed.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹට සල්ලි හදිස්සි නැත්තම් ඉඩම විකුනන්න එපා. ඔය ගස් කේස් එකනම් පොඩ්ඩක් හොයලා බලන්න. සමහර ගස් වර්ග තියනවාලු හිටෙව්වහම පසේ පෝශ්‍ය ගුනය තාවකාලිකව අඩු වෙනවලු. ඊට පස්සෙ වගාවට ටිකක් අමාරුයිලු. මම හරියට දන්නෙ නැහැ. අනික ඔය කියන විදිහට සල්ලි දෙයිද දන්නෙ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න
    අගාවුඩ් එක නං මම දැකලා තියෙනවා සාර්ථකව යනවා

    උන් ඇවිල්ල කඳ විදලා බෙහෙත් දාලා යනවා
    සැරෙන් සැරේ ඇවිල්ලා මොනවද වෙන්න ඕනේ කියලා එහෙමත් කතා කරලා යනවා

    නිකං තියෙන ඉඩමනේ දාපං හොද ගානක් එනවා අන්තිමට
     
    • Like
    Reactions: jamiezue

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    අපේ ඉඩමක් විකුනන්න පත්තරේ දැම්මා, (අක්කර 4ක ඉඩමක් - තේ, කුරුඳු, රබර් දාලා තියනවා)
    ඒක දැකලා “ලක්බිම plantations” එකෙන් කතා කලා විකුනන්නේ නැතුව Agarwood දාන්න අක්කර 1/2ක, 200ක්. අවුරුදු 8කින් උන් කපන් යනවලු, මාසිකව උන්ගෙ එකෙක් එනවලු බලල යන්න,

    එවපු විස්තර ටිකක් මම මෙතන දාලා තියනවා, මේ වැඩේ වාසිද? නැත්නම් කලින් plan කලා වගේ විකුනන්නද?

    Thanks.

    View attachment 241598View attachment 241599
    mewwa scam. bank eke FD daapn machn
     

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    Owun mulin kiyanne ohoma thama mamath damma gas 40 k dan avurudu 6 k withara aka ballek awe ne balanna call karath support ne
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    බලපන් බැලුම්ගලේ
    ඔය වගේ project එකක් එක්ස්පෝස් වෙලා තිබ්බා
    මට හිතෙන්නේ උඹේ ඉඩම උන් මාකටින් වලට ගන්න සීන් එකක් යන්නේ
     
    • Like
    Reactions: saja

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    අහුවෙන්න එපා
    Decades old scam, first started in India - they grew Tamarind (Siyabala) & Neem (Kohomba). Just look around and see how many lost Millions in India, Malaysia & Thailand. Many Malaysians never saw any plantations but were scammed into buying Agarwood plants which were supposedly grown in Thailand. This was somewhere in 2022 when Oud oil was at it's peak.

    I have no personal experience with Lakbima planations but one should be beware of these type of investments.
     
    • Love
    Reactions: topkollek