අගාවුඩ් එක නං මම දැකලා තියෙනවා සාර්ථකව යනවාඋඹට සල්ලි හදිස්සි නැත්තම් ඉඩම විකුනන්න එපා. ඔය ගස් කේස් එකනම් පොඩ්ඩක් හොයලා බලන්න. සමහර ගස් වර්ග තියනවාලු හිටෙව්වහම පසේ පෝශ්‍ය ගුනය තාවකාලිකව අඩු වෙනවලු. ඊට පස්සෙ වගාවට ටිකක් අමාරුයිලු. මම හරියට දන්නෙ නැහැ. අනික ඔය කියන විදිහට සල්ලි දෙයිද දන්නෙ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න
mewwa scam. bank eke FD daapn machnඅපේ ඉඩමක් විකුනන්න පත්තරේ දැම්මා, (අක්කර 4ක ඉඩමක් - තේ, කුරුඳු, රබර් දාලා තියනවා)
ඒක දැකලා “ලක්බිම plantations” එකෙන් කතා කලා විකුනන්නේ නැතුව Agarwood දාන්න අක්කර 1/2ක, 200ක්. අවුරුදු 8කින් උන් කපන් යනවලු, මාසිකව උන්ගෙ එකෙක් එනවලු බලල යන්න,
එවපු විස්තර ටිකක් මම මෙතන දාලා තියනවා, මේ වැඩේ වාසිද? නැත්නම් කලින් plan කලා වගේ විකුනන්නද?
Thanks.
View attachment 241598View attachment 241599
මාස 60 පුරා ගෙවන මාසික ප්රතිලාබය ,
උන් monthly දෙනවද අපිට සල්ලි ?![]()
Decades old scam, first started in India - they grew Tamarind (Siyabala) & Neem (Kohomba). Just look around and see how many lost Millions in India, Malaysia & Thailand. Many Malaysians never saw any plantations but were scammed into buying Agarwood plants which were supposedly grown in Thailand. This was somewhere in 2022 when Oud oil was at it's peak.අහුවෙන්න එපා