Agatha Christie | Sinhala Translation

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අගතා ක්‍රිස්ටිගේ හොද Sinhala translation එකක් නැද්ද?
    ලලිත් හීන්ගම කියලා එකෙක්ගේ සරසවි පොතක් තිබුණා.

    මෙලෝ රහක් නෑ. Google translator එකෙන්ද කොහෙද කරලා තියෙන්නේ :lol:
    කිසිම දෙයක් තේරෙන්නේ නෑ බන්

    චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් එක්ක ළගින්වත් තියන්න බෑනේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    English eka kiyavapan..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    detective story නිසා බර වචන එහෙම ඇතිනේ, එතකොට එපා වෙනවා:confused2:
    Dan dictionary balanna onith nane. Word eka gahuvama meaning eka enavane google eke. Uba sinhala eka kiyevvoth othanamai. English eka kiyevvoth vachana set ekakuth igena ganna puluvan.
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    Mage langa agatha christie ge bibliography ekama athi ebook. Simple English thiyenne. Ona nan ewannan. Aldiko wage app ekak daagena kiyawamu. Inbuilt dictionary ekakuth enawa.
     
    • Like
    Reactions: NRTG

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගුවනේ සිටි මාරයා
    දුබුරු වත හැදි කත තිබ්බා වගේ මතකයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,954
    6,834
    113
    Nawala
    අගතා ක්‍රිස්ටිගේ හොද Sinhala translation එකක් නැද්ද?
    ලලිත් හීන්ගම කියලා එකෙක්ගේ සරසවි පොතක් තිබුණා.

    මෙලෝ රහක් නෑ. Google translator එකෙන්ද කොහෙද කරලා තියෙන්නේ :lol:
    කිසිම දෙයක් තේරෙන්නේ නෑ බන්

    චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් එක්ක ළගින්වත් තියන්න බෑනේ

    අගතාගේ පොත්වල තියෙන්නේ රහස් පරීක්ෂක කතා නිසා තේරුම් ගන්න බැරි ගැබුරු ඉංග්‍රීසි නෑ. ඉංග්‍රීසි පොත් කියවන්න පුරුදුවෙන්න මචන්. ඔයා අසාවෙන් කියවන හින්දා ඉක්මනට ඉංග්‍රීසි දැනුමත් වැඩිවෙයි. අද්දැකීමෙන් කියන්නේ , පුලුවන්නම් කරලා බලපන් .

    උබ කීවහම මට මතක්වෙලා මේ පොත මගේ libraryන් ගත්තෙ, අපි ස්කොලේ කාලේ කියවපු පොතක් මේ . මේවා එතරම් සංකීර්ණ කතා නෙමේ ...

    Agatha.jpg
     
    • Like
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අගතාගේ පොත්වල තියෙන්නේ රහස් පරීක්ෂක කතා නිසා තේරුම් ගන්න බැරි ගැබුරු ඉංග්‍රීසි නෑ. ඉංග්‍රීසි පොත් කියවන්න පුරුදුවෙන්න මචන්. ඔයා අසාවෙන් කියවන හින්දා ඉක්මනට ඉංග්‍රීසි දැනුමත් වැඩිවෙයි. අද්දැකීමෙන් කියන්නේ , පුලුවන්නම් කරලා බලපන් .

    උබ කීවහම මට මතක්වෙලා මේ පොත මගේ libraryන් ගත්තෙ, අපි ස්කොලේ කාලේ කියවපු පොතක් මේ . මේවා එතරම් සංකීර්ණ කතා නෙමේ ...

    Agatha.jpg
    thanks machan! මං හිතුවේ හුගක් බර වචන ඇති කියලා :(
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මේ මම ගාව තියෙන Agatha Christie පොත් වලින් ටිකක්
    තොම්සන් A වැන්දබෝනා, ප්‍රියංගි ගමගේ ගොඩක් translation කරලා තියෙනවා, ඒවා ගොඩක් හොඳයි. ලලිත් හීන්ගම chapater එකෙන් එකට translate කරලා වගේ තියෙන්නේ, මාර අමාරුයි තේරුම් ගන්න. කියවද්දී එපා වෙනවා
    තොම්සන් A වැන්දබෝනා, ප්‍රියංගි ගමගේ පොත් සරසවි එකේ තියෙනවා පොඩ්දක් කියවල බලල ගන්න
    Punchi Uro Pas DenaLalith HeengamaAgatha Christie
    Makulu dalaThompson A VandabonaAgatha Christie
    Maruwa samaga udau naththalaPrasangi GamageAgatha Christie
    Guwane siti marayaThompson A VandabonaAgatha Christie
    Herculis ge rahas parikshanaBerty de CostaAgatha Christie
    danum di a marayaThompson A VandabonaAgatha Christie
    Siv maha balawathunLalith HeengamaAgatha Christie
    ABC mini marumaPrasangi GamageAgatha Christie
    Styles walawwe abirahas siddiyaThompson A VandabonaAgatha Christie
    Wismitha Anthima KamaththaLalith HeengamaAgatha Christie
    Hiru yata maruSiril ChandrasekaraAgatha Christie
    mesapothemiyawe ghathanayaBerty de CostaAgatha Christie
    bagdad pettagame abhirahasaLalith HeengamaAgatha Christie
    Golu sakshi karuwaThompson A VandabonaAgatha Christie
    Yawaniyakage vilapayaPrasangi GamageAgatha Christie
    Niim nathi rayaThompson A VandabonaAgatha Christie
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    English පොත් ටික හොයන් කියවපන් බන්.. ට්‍රාස්න්ලේට් වලින් කියවද්දි ඔතෙන්ටික් එකේ ෆීල් එක ගන්න බෑ. එහෙම නැත්තන් youtube එකේ තියෙනව හ'කියුල් පෝරෝ tv series එක බාගෙන බලපන්. සුපිරි. ඔරිජිනල් පොත් වල ෆීල් එක එන විදියට තමයි ගහල තියෙන්නේ.