Age of Empire

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    my fav :love: aoe 2 definitive edition gatta salli deela. suddo ekka gahwa multiplayer/ lanakawe ekek nehe neh:angry:

    meh dawas wala gahanne meka



    highly addictive hebei :yes:
    ------ Post added on Nov 1, 2022 at 12:14 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    හත අටක් තියනවා මං හිතන්නෙ. ප්‍රධාන ගේම් හතරයි. තව මිතොලොජීස්, ටයිටන්ස්, වෝර්චීෆ්ස්, ඒශියන් ඩයිනස්ටීස් වගේ එක්ස්පැන්ශන් පැක්ස් ගොඩක් ආවා.

    ස්ටීම් වල ලංකාවට අඩු මිලකට ගන්න තියනවා. ඕක අරගෙන කැම්පේන් ගහලා ඉවරවුනාම ආයෙ අලුතෙන් කරන්න දෙයක් නැති නොවෙන නිසා ජෙනුවින් අරගත්ට පාඩු නැහැ. අවුරුදු ගානක් ප්ලේ කරන්න පුලුවන් ගේම් එකක් නෙ.

    Good old days (2)
    tucktucktuck