Age of Empires 4

nerodroid

Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    මම ආසාම සීනරි ටිකක්... Medivial Europe !!
     

    Attachments

    • Age of Empires IV_3_4K.jpg
      Age of Empires IV_3_4K.jpg
      622.5 KB · Views: 326
    • 010421-Age-Of-Empires-IV-Relic-Entertainment-YouTube-800x508.jpg
      010421-Age-Of-Empires-IV-Relic-Entertainment-YouTube-800x508.jpg
      117.5 KB · Views: 327
    • 010421-Age-Of-Empires-IV-Relic-Entertainment-YouTube-696x442.jpg
      010421-Age-Of-Empires-IV-Relic-Entertainment-YouTube-696x442.jpg
      91.2 KB · Views: 295
    • maxresdefault (1).jpg
      maxresdefault (1).jpg
      264 KB · Views: 301
    • 16359345984289.jpg
      16359345984289.jpg
      270.3 KB · Views: 298
    • age_of_empires_iv_logo.jpg
      age_of_empires_iv_logo.jpg
      742.1 KB · Views: 287
    • age-of-empires-4-reveal-3.jpg
      age-of-empires-4-reveal-3.jpg
      390.6 KB · Views: 320

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    මේකේ 3 වෙනි එක ළඟදිත් පොඩ්ඩක් සෙල්ලම් කරා බන්. ඉස්කෝලේ කාලේ පිස්සුවෙන් වගේ ගැහුවේ. skirmish mode එක තමයි ආතල්ම. 4 වෙනි එක ගහන්න තරම් performances නෑ වෙලාවත් නෑ.
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    Meke city eka build karannath puluwanda? Natnam already build karapu city eke missions witarada tiyenne?

    Mama e kale AOE 2 gahuwa pal badagena.
    Dekama tiyenawa... 2 wagema tama...mula indnma build karanna boring hinda godak missions wala muladi poddak build karla denawa...

    මේකේ 3 වෙනි එක ළඟදිත් පොඩ්ඩක් සෙල්ලම් කරා බන්. ඉස්කෝලේ කාලේ පිස්සුවෙන් වගේ ගැහුවේ. skirmish mode එක තමයි ආතල්ම. 4 වෙනි එක ගහන්න තරම් performances නෑ වෙලාවත් නෑ.
    Habai lokuwata performance illanne mn ne.. 8GB ram tibboth athi.
    ------ Post added on Dec 30, 2021 at 8:29 AM