Agen current wadinawa please hwlp..

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඇත්තටම ප්‍රශ්නයක් තමා... ඒත් කොහොමද බන් ඕක විශ්වාස කරන්නෙ? Lungs වල static electricity generate වෙන්න පුලුවන් under special circumstances, ඒත් හොදම දේ එහෙම static electricity generate වෙන හේතුව හොයාගෙන ඒ හේතුව නැවත ඇති නොවෙන විදිහට avoid කරන එක... රස්නෙ දවස් වලට විතරද ඔය අවුල තියෙන්නෙ?, කන බොන කෑම නිසා, අදින ඇදුම් නිසා වුනත් ඕක වෙන්න පුලුවන්, හොදට කල්පනා කරල බලපන් ඕක පටන් ගත්තෙ කොහොමද කියලා,,, එතනින් තමා උත්තරේ හොයා ගන්න වෙන්නෙ.:confused:.