Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Agent warranty vs Resellers agent warranty?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාහරනෙකට කියනව නම් Item එකක් ඒජන්ට කොස්ට් වෙනව 800 වගේ නම් ඒජන්ට් ඒක Wholesale price කරනව 1000ට. ඒතකොට Retail Price කරන්නෙ 1200ට. ඕක තමයි ප්රයිසින්ග් ක්රමේ කියල assume කලොත් දැන් මාකට් එකේ ඉන්නව Resellers ල. එයාල එක එක අයට එක එක purchasing power තියෙන්නෙ.

හැබැයි Agentට මේ ඔක්කොම Resellers ල ඕනෙ. මොකද Reselling network එක නිසා තමා බඩු රටපුරාම විකිනෙන්නෙ. ඒජන්ට තමන්ගෙ තියෙන Showroom වලින් විතරක් විකුනගන්නත් බෑ ලොකු purchasing පවර් තියෙන අය ඉන්නෙ අතල්ලොස්ස නිසා උන් විතරක්ගෙන්ම මාකට් එක dominate කරන්න බෑ. මොකද competition items තව මාකට් එකේ තියෙන නිසා. දැන් උඩ කිව්ව ප්රයිසින්ග් ක්රමේට Agent අයිටම් එක සෙල් කරද්දි ලොකු purchasing power එකක් තියෙන කෙනෙක් වැඩිපුර discount එකක් ඉල්ලනව. Agentට බැහැ කියන්න බෑ. මොකද අයිටම් 1-3 purchasing පවර් තියෙන අයත් එක්ක බලද්දි barclays වගේ අයගෙ purchasing පවර් එක qty 1000ක්.

ඒ නිසා එයාලට 1000 wholesale කරන item එකට තව ඩිස්කවුන්ට් එකක් දාල 900ට දුන්නොත් Agentට ඒත් පාඩුවක් නෑ. දැන් 900ට ලොට් එක ගත්ත එකා 950ට low profit high quantity විදියට Retail විකුනද්දි උන්ටත් පාඩු නෑ උන්ගෙ product turnover පට්ට වැඩි නිසා. දැන් ලොට් එක ගත්ත එකාගෙ Retails price එක අඩුයි Agentගෙ Default wholesale price එකට වඩා.

950ට වික්කත් Agentට ලාබ උනාට උන් කරන්නෙ කලින් කිව්ව ප්රයිසින් ක්රමේම ඉදන් Retails 1200 ටම තමා. මොකද එහෙම තම බිස්නස් එක රඳා පවතින්නෙ. නැත්නම් Resellers ලගෙන් කවුරුත් බඩු ගන්නෙ නෑ Agentගෙ ප්රයිස් ඊට වඩා අඩු උනොත්. Resellersලගෙ පැවැත්මක් නැතුව යනව.

හරියටම කියනව නම් කොටුවෙ ඔරලෝසු කඩවල එක කවුන්ටරේ 350ට wholesale කරන එක එහා කවුන්ටරේ 950ට retail කරන්නෙ. හැබැයි retail කවුන්ටර් එකෙන් 800ට ඉල්ලුවත් උන් දෙන්නෙ නැතිම තරම්. හැබැයි wholesale ගන්න පුරුදු එකාට තනි එකත් 350ට දෙනව.

දෙමළ, මුස්ලිම් මිනිහා එහෙමයි බිස්නස් එක හදන් ඉන්නෙ. අපේ උන්ට බැරි උන් කරන්නෙ හැම එකාට දෙන්න පුලුවන් අඩුම ගානට දීල ඌටත් හම්බකරගන්න බෑ වෙන එකෙකුට කරගන්න දෙන්නෙත් නැති විදියට බිස්නස් කුනුකොල්ලෙට වට්ටනව.

[QUOTE="MihiCherub, post: 24339812, member: 238676"] [SIZE=3]උදාහරනෙකට කියනව නම් Item එකක් ඒජන්ට කොස්ට් වෙනව 800 වගේ නම් ඒජන්ට් ඒක Wholesale price කරනව 1000ට. ඒතකොට Retail Price කරන්නෙ 1200ට. ඕක තමයි ප්රයිසින්ග් ක්රමේ කියල assume කලොත් දැන් මාකට් එකේ ඉන්නව Resellers ල. එයාල එක එක අයට එක එක purchasing power තියෙන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] හැබැයි Agentට මේ ඔක්කොම Resellers ල ඕනෙ. මොකද Reselling network එක නිසා තමා බඩු රටපුරාම විකිනෙන්නෙ. ඒජන්ට තමන්ගෙ තියෙන Showroom වලින් විතරක් විකුනගන්නත් බෑ ලොකු purchasing පවර් තියෙන අය ඉන්නෙ අතල්ලොස්ස නිසා උන් විතරක්ගෙන්ම මාකට් එක dominate කරන්න බෑ. මොකද competition items තව මාකට් එකේ තියෙන නිසා. දැන් උඩ කිව්ව ප්රයිසින්ග් ක්රමේට Agent අයිටම් එක සෙල් කරද්දි ලොකු purchasing power එකක් තියෙන කෙනෙක් වැඩිපුර discount එකක් ඉල්ලනව. Agentට බැහැ කියන්න බෑ. මොකද අයිටම් 1-3 purchasing පවර් තියෙන අයත් එක්ක බලද්දි barclays වගේ අයගෙ purchasing පවර් එක qty 1000ක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ නිසා එයාලට 1000 wholesale කරන item එකට තව ඩිස්කවුන්ට් එකක් දාල 900ට දුන්නොත් Agentට ඒත් පාඩුවක් නෑ. දැන් 900ට ලොට් එක ගත්ත එකා 950ට low profit high quantity විදියට Retail විකුනද්දි උන්ටත් පාඩු නෑ උන්ගෙ product turnover පට්ට වැඩි නිසා. දැන් ලොට් එක ගත්ත එකාගෙ Retails price එක අඩුයි Agentගෙ Default wholesale price එකට වඩා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]950ට වික්කත් Agentට ලාබ උනාට උන් කරන්නෙ කලින් කිව්ව ප්රයිසින් ක්රමේම ඉදන් Retails 1200 ටම තමා. මොකද එහෙම තම බිස්නස් එක රඳා පවතින්නෙ. නැත්නම් Resellers ලගෙන් කවුරුත් බඩු ගන්නෙ නෑ Agentගෙ ප්රයිස් ඊට වඩා අඩු උනොත්. Resellersලගෙ පැවැත්මක් නැතුව යනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හරියටම කියනව නම් කොටුවෙ ඔරලෝසු කඩවල එක කවුන්ටරේ 350ට wholesale කරන එක එහා කවුන්ටරේ 950ට retail කරන්නෙ. හැබැයි retail කවුන්ටර් එකෙන් 800ට ඉල්ලුවත් උන් දෙන්නෙ නැතිම තරම්. හැබැයි wholesale ගන්න පුරුදු එකාට තනි එකත් 350ට දෙනව. [/SIZE] [SIZE=3]දෙමළ, මුස්ලිම් මිනිහා එහෙමයි බිස්නස් එක හදන් ඉන්නෙ. අපේ උන්ට බැරි උන් කරන්නෙ හැම එකාට දෙන්න පුලුවන් අඩුම ගානට දීල ඌටත් හම්බකරගන්න බෑ වෙන එකෙකුට කරගන්න දෙන්නෙත් නැති විදියට බිස්න[/SIZE][SIZE=3]ස් කුනුකොල්ලෙට වට්ටනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom