ෆ්‍රෙන්ස් දැන් liberty එකේ තියනවනේ අම්බානට phone කඩ. මේවාගේ Nokia, Huawei, Xiaomi වගේ phone වලට agent warranty එක්ක තියනවනේ.
අපි මුන්ගේ ගනන් එක්ක agent stores වල තියන ගනන් බලද්දි, agent stores වල ගනන් පට්ට වැඩියිනේ. Agent store එකක ඉන්න එකෙක්ගෙන් මොකද්ද වෙනස ඇහුවාම කියනවා activate වෙන දවස් වෙනස්ලු claim කරගන්න අමාරුයිලු. එහෙම වෙන්න බැහැනේ එකම warranty එක නිසා. මේක නිකන් agen brand එකට මෙහෙම premium ගානක් දාලා මුං resellers ලට discounted ගානක් දෙනවද?