0 ඉඳන් මිනිස්සු වෙන්න 3.8 නෙහ්?
මිනිස්සු හිටිය කියල record තියෙන්නේ මිලියන කීපයක් උනාට ඒ වානරයෝ ඉඳල මිනිස්සු වෙනකන් මිසක් 0 ඉඳල මිනිස්සු වෙනකන් නෙවෙයිනේ? ඉතින් 0 ඉඳන් වානරයෝ ගානට එන්නම 3.79 ගියා නම් ඊට අඩු කාලෙකින් මිනිස්සුත් වෙලා සාක්ෂියක් වත් නැතුව වඳ වෙලා යන්න සෑහෙන වේගෙකින් පරිණාමය වෙන්න ඕනේ නේද?
AI ත්‍රෙඩ් එකේ වානර ලබ්බක් කතා කරලා අරුගෙන් දැන් ගුටි කනවා![]()
