AGI හදයිද?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,842
    67,080
    113
    0 ඉඳන් මිනිස්සු වෙන්න 3.8 නෙහ්?

    මිනිස්සු හිටිය කියල record තියෙන්නේ මිලියන කීපයක් උනාට ඒ වානරයෝ ඉඳල මිනිස්සු වෙනකන් මිසක් 0 ඉඳල මිනිස්සු වෙනකන් නෙවෙයිනේ? ඉතින් 0 ඉඳන් වානරයෝ ගානට එන්නම 3.79 ගියා නම් ඊට අඩු කාලෙකින් මිනිස්සුත් වෙලා සාක්ෂියක් වත් නැතුව වඳ වෙලා යන්න සෑහෙන වේගෙකින් පරිණාමය වෙන්න ඕනේ නේද?

    AI ත්‍රෙඩ් එකේ වානර ලබ්බක් කතා කරලා අරුගෙන් දැන් ගුටි කනවා :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    Oke wena kathawak kiyabne tikak balapan.man kivva eka newe

    Balanna Wharaka himi saiance danagenada may vidihata explain karnne.meyama madida un whansege ARIHATH palaya prove karanna, oppu karanna. Ane ape anith siyaluma suwamin whansela danwath mema darmya pili stain adupadu hadagena in wahanaseta namaskaraya obatath anikuth Loka sathwayanuth sasarin mudawaganimata katauthu karami manawe walali Hiya darmaya nawatha apage pinata ismathu we atha. Chandana pathirage mema stahana damimama niwan magata nishraya wewa mema stahana kiyawana nokiyawana siyalu Loka siyalu sathwayoma Sasarin medethwa.

    🙏
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,823
    113
    පහළ තියෙන එක එක හේතුවක්

    අනික් ප්‍රදානම දේ තමා තාම දාන්නේ නෑ ඇත්තටම මොළේ වැඩ කරන්නේ කොහොමද හිතන්නේ කොහොමද කියන එක. Brain එකේ structure එකට හදාගෙන යනවා ඒ උනාට එක හරිම direction එකද කියල දන්නෙ නෑ. dead end එකක් වෙන්න පුළුවන් යන්නේ.

    Mind body problem එක බලන්න අදහසක් ගන්න පුළුවන් වෙයි.
    මම BELBIC (බ්‍රේන් emotional learning based intelegends controls)ගැන පොඩි රිසර්ච් එකක් කරා 2008 2009 විතර. ක් ඒක ගැන හොඳම සුපිරිම ොල තියෙන්නෙ ඉරානේ. සහ සම්පූර්ණ දැනුම තියෙන්නේ පාසි භාෂාවෙන්. ංග්‍රීසියෙන් තියෙන්නෙ උන් පොඩ්ඩක් එළියට දාල තියෙන ටික විතරයි. උන්ට දැම්මේ AI සෙට් වුණා කියන්නේ හිතාගන්න බෑ මොනව කරයිද කියලා. හි පොතැල්මර්ස් එකේ unction එක උන් හොඳට අවබෝධ කරගෙන තමයි කොන්ට්‍රෝලවලට යූස් කරල තිබ්බේ
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93

    අභිධර්මයෙත්, සෑහෙන සූක්ෂම විදිහට ඔය patterns ගැන විස්තර කරනවනෙ
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,864
    2,472
    113
    colombo
    බෑනේ, වඳුරු මොටාල ගානට එන්නත් සෑහෙන කාලයක් යනවනේ
    වඳුරු මොටාල වෙන්නම ඕනි නෑ
    ඩයිනෝසර්ලා අවුරුදු මිලියන 250 - 66 අතර අවුරුදු මිලියනම එකසිය ගානක් ඉදල තියෙනවා.
    උන්ගේ කොටසක් හරි බුද්ධිය දියුණු වෙන්න පුළුවන්.

    අපි හිතුවේ ඓහෙම එකක් develop වෙලා දැන් අතුරුදහන් වෙලා ඇති කියල. ඔය සීන් එක deep දන් නැති නිසා ෂුවර් නෑ හරිම එක හිතුවද කියල නන් අදහස ඕක තමා.
    එහෙම අදහස් තියෙනවා. ෆොසිල සාක්ෂි හම්බවෙලා නැති නිසා තාම කියන්න බෑ
    ------ Post added on May 24, 2024 at 10:23 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    වඳුරු මොටාල වෙන්නම ඕනි නෑ
    ඩයිනෝසර්ලා අවුරුදු මිලියන 250 - 66 අතර අවුරුදු මිලියනම එකසිය ගානක් ඉදල තියෙනවා.
    උන්ගේ කොටසක් හරි බුද්ධිය දියුණු වෙන්න පුළුවන්.

    කලින් කියපු කාලය ගැන ප්‍රශ්නෙම තමයි වෙන්නේ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,864
    2,472
    113
    colombo
    කලින් කියපු කාලය ගැන ප්‍රශ්නෙම තමයි වෙන්නේ.
    කාලය නම් ඕනි තරම් තිබුන ඒත් බුද්ධිමත් ජීවියෙක් බවට පරිණාමය උනා කියල සාක්ෂි නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    කාලය නම් ඕනි තරම් තිබුන ඒත් බුද්ධිමත් ජීවියෙක් බවට පරිණාමය උනා කියල සාක්ෂි නෑ

    ඔව් ඒක ඇත්ත. මම reply කරේ හෙළයෙක් දාපු original comment එකේ තිබ්බ කාල රාමු ගැන ප්‍රශ්නෙට.

    ඇත්තටම වදුරු මොටාල මිනිස්සු වගේ develop වෙන්න ගියේ අවුරුදු ලක්ෂ දෙක හමාරයි නන් මීට කලින් බිලියන 4.5 ඇතුලේ එහෙම සයිකල් එකක් ගිහිං නැති වෙන්න බෑද?