ඒක ඇත්තAGI එන්නෙ නෑ
Umbe AGI definition eka mokakda?ෂුවර් එකටම එන්නේ නෑ. ඒක එන්න ඕනි කරන වටපිටාව තාම හැදිලා නෑ. AGI ගැන research papers වත් හරියට තියෙනවද බලපන්කෝ. ඕක marketing buzz word එකක් අර ගිලුන නැව පෙන්නනවා වගේ.. AGI ගැන තියෙන papers ටිකක් කියවලා බලපන්කෝ. තාම forward reasoning විතරයි පුළුවන්. AGI වලට කලින් xai විසඳගන්න වෙනවා. එකෙත් breakthrough එකක් නෑ තාම. ML වලින් AGI වලට යනවා නන් xAi එක විසඳාගෙන ඉන්න ඕනි මුලින්ම. Statical reasoning වලින් එහාට යන්න ඕනි.
හදන්න කලිං හදන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න එපායනේ.විඤ්ඤඤාණයක් හදන්න බෑ බුද්ධාගමට අනුව![]()
human level cognition. මගේ definition එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් AGI කිව්වම ඔහොම එකක් තමා අදහස් කරන්නේUmbe AGI definition eka mokakda?
Did you use an LLM to write this?We are still at the Mathematical reasoning level. Trained datasets are answering based on the probability. Burning investor money with high powered GPU computing. Nothing new yet. The same ML we learned. Running in a bigger computer. OpenAI just added financial value & did more marketing. AGI wiull be there, not sure. Maybe hundreds of years in the future.
a system that can match or outperform humans at almost all economically viable tasks….හදන්න කලිං හදන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න එපායනේ.
human level cognition. මගේ definition එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් AGI කිව්වම ඔහොම එකක් තමා අදහස් කරන්නේ
Did you use an LLM to write this?
These systems don’t need to create new knowledge to replace an overwhelming majority of knowledge work and also there’s no signs of capabilities slowing down by scaling data and compute and whatever algorithmic breakthroughs researchers are coming up with.
Just compare what was achievable using these models from 1 year or even 6 months ago? Trendiness are clear…
a system that can match or outperform humans at almost all economically viable tasks….
Oka unoth itin athi + uda response eka
What’s lacking from current systems:
continual learning with persistent memory < Anthropic and Google have stated that this will be solved within this year.
------ Post added on Feb 19, 2026 at 8:23 PM