Agora : One of the Best movies Ever!

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් බලල ඉවර වුනේ රොටන් ටොමෑටෝස් රේටිං අඩුවුනාට පට්ට ෆිල්ම් එකක් :yes: :yes:
    ගහගන්න, ප්ලේන් වලිං පැරිශුට් නැතුව පනින, අතෙන් මකුලු දැල් විදින ෆිල්ම් බලන්න ආස අයට නම් අල්ලන එකක් නෑ ඒ වුනාට කාලෙකිං බලපු පට්ට ඩ්‍රාම කැටගරියෙ ෆිල්ම් එකක් :yes: :yes:
    හෙන සංවේදී කතාවක් :( :(
    ඉතිහාස කතා වලට කැමති උන් බාගෙන බලපල්ල මම නම් 9/10ක්ම රේට් කරනව එකක් අඩු effects, අධ්‍යක්ෂණය වගේ දේවල් පොඩ්ඩක් අවුල් කතාවට විතරක්නම් 10/10 යි :yes: :yes:
    තව මේ වගේ ෆිල්ම් තියෙනවනං කියපං :D :D

    මේක true story එකක්.
    Hypatia තමයි ග්‍රහලෝක ඉර වටේ ඉලිප්සයක යනව කියල මුලින්ම කල්පිතයක් ගොඩනඟපු කෙනා.. ඕකෙ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ගිණි තියන එකත් ඇත්ත. මානවයාට සිදුවෙච්ච දරුණුම ඛේදවාචකයක් කියල කියන්නෙ.

    http://cosmopolis.com/people/hypatia.html

    Carl Segan on Hypatia

    [FONT=Times New Roman, Times, serif]"Only once before in our history was there the promise of a brilliant scientific civilization. Beneficiary of the Ionian Awakening, it had its citadel at the Library of Alexandria, where 2,000 years ago the best minds of antiquity established the foundations for the systematic study of mathematics, physics, biology, astronomy, literature, geography and medicine. We build on those foundations still. The Library was constructed and supported by the Ptolemys, the Greek kings who inherited the Egyptian portion of the empire of Alexander the Great. From the time of its creation in the third century B.C. until its destruction seven centuries later, it was the brain and heart of the ancient world.[/FONT]
    [FONT=Times New Roman, Times, serif]The last scientist who worked in the Library was a mathematician, astronomer, physicist and the head of the Neoplatonic school of philosophy -- an extraordinary range of accomplishments for any individual in any age. Her name was Hypatia. She was born in Alexandria in 370. At a time when women had few options and were treated as property, Hypatia moved freely and unselfconsciously through traditional male domains. By all accounts she was a great beauty. She had many suitors but rejected all offers of marriage. The Alexandria of Hypatia's time -- by then long under Roman rule -- was a city under grave strain. Slavery had sapped classical civilization of its vitality. The growing Christian Church was consolidating its power and attempting to eradicate pagan influence and culture. Hypatia stood at the epicenter of these mighty social forces. Cyril, the Archbishop of Alexandria, despised her because of her close friendship with the Roman governor, and because she was a symbol of learning and science, which were largely identified by the early Church with paganism In great personal danger, she continued to teach and publish, until, in the year 415, on her way to work she was set upon by a fanatical mob of Cyril's parishioners. They dragged her from her chariot, tore off her clothes, and armed with abalone shells, flayed her flesh from her bones. Her remains were burned, her works obliterated, her name forgotten. Cyril was made a saint.[/FONT]
    [FONT=Times New Roman, Times, serif]The glory of the Alexandrian Library is a dim memory. Its last remnants were destroyed soon after Hypatia's death. It was as if the entire civilization had undergone some self-inflicted brain surgery, and most of its memories, discoveries, ideas and passions were extinguished irrevocably. The loss was incalculable. In some cases, we know only the tantalizing titles of the works that were destroyed. In most cases, we know neither the titles nor the authors. We do know that of the 123 plays of Sophocles in the Library, only seven survived. One of those seven is Oedipus Rex. Similar numbers apply to the works of Aeschylus and Euripides. It is a little as if the only surviving works of a man named William Shakespeare were Coriolanus and A Winter's Tale, but we had heard that he had written certain other plays, unknown to us but apparently prized in his time, works entitled Hamlet, Macbeth, Julius Caesar, King Lear, Romeo and Juliet." (From Cosmos by Carl Sagan)[/FONT]


     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොච්චර හොඳ උනත් දුක හිතෙන ඒවා බලන්ඩ හිතෙන්නේ නෑ බං. :(


    Abrahmic ආගම් ලෝකෙට කරපු විනාශය ඉගෙනගන්න බලපන්.. දැනුත් තම්බි කරන්නෙ ඔය ටිකම තමයි.. දෙයියො දෙයියො කිය කිය නිදහස් චින්තනය විනාශ කරනව.. Science බල්ලට ගිහින් ලෝකෙ ආපස්සට යනව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේක true story එකක්.
    Hypatia තමයි ග්‍රහලෝක ඉර වටේ ඉලිප්සයක යනව කියල මුලින්ම කල්පිතයක් ගොඩනඟපු කෙනා.. ඕකෙ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ගිණි තියන එකත් ඇත්ත. මානවයාට සිදුවෙච්ච දරුණුම ඛේදවාචකයක් කියල කියන්නෙ.

    http://cosmopolis.com/people/hypatia.html

    Carl Segan on Hypatia




    ඒත් ඒ කල්පිතය ප්‍රසිද්ධ වුනා මදිනෙ :( :(
    මේක බලනකං මාත් හිතං හිටියෙ කෙප්ලර් තමා බටහිරින් මුලින්ම ඔය අදහස ඉදිරිපත් කලේ කියල :sorry: :sorry:
    ඔය විනාශෙ නොවුනනං ගණිතය එහෙම තව කොච්චර ඉදිරියෙන් ඉන්න තිබ්බද :( :(

    කොච්චර හොඳ උනත් දුක හිතෙන ඒවා බලන්ඩ හිතෙන්නේ නෑ බං. :(

    දුක හිතුනට කමක් නෑ බලපං :( :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ මම කිව්වට බලපන්කො.. මේක ඇත්ත ඉතිහාස කතාවක්.
    නිදහස් දියුණු චින්තකයො හිටිය රෝම අධිරාජ්‍යය, පසුගාමී ගෝත්‍රික ක්‍රිස්තියානි (පොදුවේ Abrahamic religion) කාරයො විනාශ කරල දාල මුළු ලෝකයම අවුරුදු 600ක් විතර ආපස්සට ගෙනියන හැටි තියෙන්නෙ. ඕකෙ ඉන්න Hypatia තමයි ලෝකය ඉර වටේ ඉලිප්සයක ගමන් කරනව කියල මුලින්ම කල්පිතයක් ගොඩනඟපු කෙනා..
    ගුරුත්වාකර්ශණය, පෘතිවියේ චලිතය වගේ පට්ට දාර්ශණික දේවල් කල්පනාකරපු, stage drama කරපු දුයුණු ජාතියක් උඩට පසුගාමී ගෝත්‍රික විදිහට ආගමක් පටවල විනාශ කරපු හැටි..

    දැන් ලෝකෙ ඉස්ලාම් කාරයො කරන්නෙත් ඒ වැඩේම තමයි

    Rotten Tomatoes අඩු ක්‍රිස්තියානි ආගමට පහර වදින නිසා වෙන්න ඇති.

    ඒ කිව්වෙ මචං ක්‍රිස්තියානි අය වෙන ආගමකට යන්ඩ ඕනෙ කියලද ඕකෙන් කියන්නෙ... :confused:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ කිව්වෙ මචං ක්‍රිස්තියානි අය වෙන ආගමකට යන්ඩ ඕනෙ කියලද ඕකෙන් කියන්නෙ... :confused:

    නෑ නෑ.. රෝම අදිරාජ්‍යයේ තිබ්බෙ වෙනම ආගමක්.. ඔය ග්‍රීක රෝම දේව කතා තියෙන්නෙ..
    ඒ වගේම ඒ කාලෙ හරිම නිදහස් සමාජයක් තිබිල තියෙන්නෙ.. මිනිස්සු ගණිතය, භෞතික විද්‍යව වගේ දේවල් ගැන මහා සොයාගැනීම් කරපු කාලයක්..
    ඒත් ඔය කාලෙදි යුදෙව්වොයි, උන්ගෙ ආගමෙන් කැඩිල හැදිච්ච ක්‍රිස්තියානි ආගමිකයොයි ඇවිත් ඒ ඔක්කොම විනාශ කරනව.. alexandria library එක ගිනි තියනව. දාර්ශනිකයො මරනව
    ඉතුරු වුන මිනිස්සු අකමැත්තෙන් උනත් ක්‍රිස්තියානි ආගමට යනව වෙන කරන්න දෙයක් නැති නිසා
    middle east වල ගෝත්‍රික උලමො ටිකක් දියුණු ශිශ්ඨාචාරය එහෙම පිටින්ම ගිලගන්නව..

    ඔය රෙද්දෙ ආගම ආවෙ නැත්නම් මිනිස්සු හඳට යන්නෙ මීට අවුරුඩු 1000කට කලින්

    දැන් මුස්ලිම් එවුන් කරන්නෙ එදා ක්‍රිස්තියානි කරපු දේමයි..
    යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඔය තුනම එකම ආගම
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    නෑ නෑ.. රෝම අදිරාජ්‍යයේ තිබ්බෙ වෙනම ආගමක්.. ඔය ග්‍රීක රෝම දේව කතා තියෙන්නෙ..
    ඒ වගේම ඒ කාලෙ හරිම නිදහස් සමාජයක් තිබිල තියෙන්නෙ.. මිනිස්සු ගණිතය, භෞතික විද්‍යව වගේ දේවල් ගැන මහා සොයාගැනීම් කරපු කාලයක්..
    ඒත් ඔය කාලෙදි යුදෙව්වොයි, උන්ගෙ ආගමෙන් කැඩිල හැදිච්ච ක්‍රිස්තියානි කාරයොයි ඇවිත් ඒ ඔක්කොම විනාශ කරනව.. alexandria library එක ගිනි තියනව. දාර්ශනිකයො මරනව
    ඉතුරු වුන මිනිස්සු අකමැත්තෙන් උනත් ක්‍රිස්තියානි ආගමට යනව වෙන කරන්න දෙයක් නැති නිසා
    middle east වල ගෝත්‍රික උලමො ටිකක් දියුණු ශිශ්ඨාචාරය එහෙම පිටින්ම ගිලගන්නව..

    ඔය රෙද්දෙ ආගම ආවෙ නැත්නම් මිනිස්සු හඳට යන්නෙ මීට අවුරුඩු 1000කට කලින්

    දැන් මුස්ලිම් එවුන් කරන්නෙ එදා ක්‍රිස්තියානි කාරයො කරපු දේමයි..
    යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඔය තුනම එකම ආගම

    ක්‍රිස්තියානි කාරයො කියන්ඩ එපා බන් මාලු කාරයො වගේ, මමත් ක්‍රිස්තියානි....
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ක්‍රිස්තියානි කාරයො කියන්ඩ එපා බන් මාලු කාරයො වගේ, මමත් ක්‍රිස්තියානි....

    sorry.. edited..
    but still it's worth if you watch the movie.
    My grandfather was catholic, my parents are buddhist.. me and my sister are atheists, or more precisely we don't believe in any religion
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    sorry.. edited..
    but still it's worth if you watch the movie.
    My grandfather was catholic, my parents are buddhist.. me and my sister are atheists, or more precisely we don't believe in any religion

    පොඩි ප්‍රශ්ණයක් අහන්නම් මචං මේකට අදාල නම් නෑ උඹ ඇයි බුදු දහම විශ්වාස නොකරන්න හේතුව?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පොඩි ප්‍රශ්ණයක් අහන්නම් මචං මේකට අදාල නම් නෑ උඹ ඇයි බුදු දහම විශ්වාස නොකරන්න හේතුව?

    මම විවෘත මනසකින් ඉන්න කැමතියි..



     
    ඔය විදිහට හැම ශිස්ටාචාරයකම දැනුමක් කියලා දෙයක් තියනවා....අපේ රටෙත් තිබ්බා....

    නිකම් හිතන්න කොහොමද අපේ එවුන් වැව් බැන්දේ, ලොකු චෛත්‍ය හැදුවේ....කොච්චර දේ තියේද...කෝ ඒ තාක්ෂණය? සාම්ප්‍රදායික දැනුම?

    සුද්දන්ගේ පැමිනිමත් එක්ක ඉතුරු වෙලා තිබ්බ ටිකත් විනාස වුණා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය විදිහට හැම ශිස්ටාචාරයකම දැනුමක් කියලා දෙයක් තියනවා....අපේ රටෙත් තිබ්බා....

    නිකම් හිතන්න කොහොමද අපේ එවුන් වැව් බැන්දේ, ලොකු චෛත්‍ය හැදුවේ....කොච්චර දේ තියේද...කෝ ඒ තාක්ෂණය? සාම්ප්‍රදායික දැනුම?

    සුද්දන්ගේ පැමිනිමත් එක්ක ඉතුරු වෙලා තිබ්බ ටිකත් විනාස වුණා

    අපේ රටට උනෙත් ඔය වගේම දෙයක්.
    අපේ ශිෂ්ඨාචාරයේ විද්‍යාත්මක දැණුම - අපේ ගණිතය, අපේ භෞතික විද්‍යාව තිබුනෙතිබුනෙ පිරිවෙන් වල..
    අනුරාධපුර, පොළොන්නරු යුගවල පිරිවෙන් වලදි තමයි අපේ මහා construction projects වල R&D part එක කරල තියෙන්නෙ. ඔය පිරිවෙන් කියන්නෙ දැන් තියෙන පිරිවෙන් වගේ දේවල් නෙමෙයි.. රාජ්‍ය අනුග්‍රහය ලබපු මහාපරිමාන අධ්‍යාපන ආයතන.
    ඒ කාලෙ ලමයෙක් පොඩි කාලෙ හොඳට මොලේ තියෙනව වගේ තේරුනොත් නගරයේ ඔය වගේ තැනකට යවන සම්ප්‍රදායක් තිබ්බ..
    එහෙම විශේෂ ළමයි පොඩි කාලෙ ඉඳල ඔය වගේ දේවල් සහ බවුද්ධ දර්ශණය ඉගෙන ගත්ත.. බොහෝ අය එතනම මහණ වෙලා දිගටම හිටිය.. රජයේ projects වලට සම්බන්ධ උණා.
    දැන් ඉන්න හාමුදුරුවරු වගේ නෙමෙයි ඒ කාලෙ හාමුදුරුවරු.. ධර්මය පමණක් කරපු අයත් හිටියට විද්‍යාත්මක වැඩ කරපු අයත් හිටිය

    මොන ආක්‍රමණිකයා ආවත් අපේ දැනුම් පද්ධතිය වෙච්ච පිරිවෙන් වලට අත නොතිබ්බ නිසා ආක්‍රමණයෙන් පස්සෙ නැවත ගොඩ නැගෙන්න පුළුවන් උනා..

    නමුත් කාලිංග මාඝ ආක්‍රමණයෙන් පස්සෙ මිනිහා වෙනස් වැඩක් කරා.
    මිනිහ පිරිවෙන් වලට ගිණි තිබ්බ.
    පොළොවේ දික් අතට උස වලවල් කපල උගත් හාමුදුරුවරු ඒවට දාල ඇත්තුන්ගෙන් පාගල මැරුව.
    scientific පොත් එකක් වත් ඉතුරු උනේ නෑ.. ඉතුරු උනේ සාහිත්‍ය පොත් කීපයක් විතරයි.
    කාලිග මාඝ එලවල දැම්මට පස්සෙ ආයෙ ශිෂ්ඨාචාරය ගොඩ නඟන්න පොත්පත්වත්, උගත් මිනිස්සුවත් නෑ.

    සුද්දගෙ කාලෙ වෙනකොට මොකුත් ඉතුරු වෙලා තිබුනෙ නෑ

    ඔතනින් තමයි අපිට කෙල උනේ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව්. ඔය එක දෙවියෙක් ඉන්නවා කියන ආගම් ඔක්කොම වගේ එහෙම තමයි.
    ක්‍රිස්තියානි කට්ටිය ඉස්සර කරපු දේවල් එහෙමත් අපිට මතකයි. දැන් සුද්දො ටිකක් හොඳ වෙලා. අනිත් ආගම් වල දේවල් ගැන එහෙම ඉගෙන ගන්නවා. ඉස්සර වෙන ආගම් ගැන මතවාද පාථිරවීම මරණයට හේතුවක් විදිහටයි ගණන් ගැනුනේ.
    ක්‍රිස්තියානි අය නවත්තපු තැන මුස්ලිම අය පටන් ගත්තා. එයාල නම් භයානයක් ගොඩක්.