AGV හෙල්මට් EBAY එකේ අඩුවට
මචංලා EBAY එකේ AGV හෙල්මට් අඩුවට FREE SHIPPING තියනව.ගෙනාවොත් tax වදීද?
රු 4000ට වගෙ හොද එකක් ගන්න පුලුවන්.මේක බොරුවක්ද?ඕඩර් කරොත් ගෙදරට එයිද? කස්ට්ම් එකේ හිරවෙයිද
කිරියෙ හෙල්මට ගෙනාපු කව්රුත් ඉන්නවද?ඉන්නවනන් pm එකක දාන්න.