Tjoth office ekaka fuka dunna neda issara![]()
ewa
mathak wela tama dammeමම මේ ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා විතරයි ඕක ගැන අහලා..ලෝකේ ගොඩක් රටවල් වල අද නිවාඩු දවසක්.ලංකාවේ නිවාඩු නැහැ.මොකෝ බන් ඒ?

උන්ට අප්‍රේල් වල නිවාඩු නෑනෙ. අපිට අප්‍රේල් වලත් අවුරුද්දට නිවාඩු හම්බෙනවනෙ![]()

ඔව් බන් ඔපිස් , වැඩක් කියල නැහැ බන් ඉන්නවා ඉතින්...
Lassana keli nedda office eke