ubala ahana sinhala hindi sindu tikak dapallako ban :yes: Ane English nam epa :no:
1118lakmalkumara Well-known member May 21, 2009 30,466 3,161 113 斯里蘭卡 Dec 11, 2015 #1 ubala ahana sinhala hindi sindu tikak dapallako ban Ane English nam epa
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Dec 11, 2015 #8 වීඩියෝ එකේ ලින්ක් එක විතරක් දාහල්ලකො බං.. උඩින් නම දාලා.. දැන් නම් අහන්නෙ සුනිල් එදිරිසිංහ මහත්තයගෙ "සියාතුවේ මා මිතුරේ" සිංදුව..
වීඩියෝ එකේ ලින්ක් එක විතරක් දාහල්ලකො බං.. උඩින් නම දාලා.. දැන් නම් අහන්නෙ සුනිල් එදිරිසිංහ මහත්තයගෙ "සියාතුවේ මා මිතුරේ" සිංදුව..
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 Dec 11, 2015 #9 den ahanne - Thanikama Huru Denetha Pura - Udaya Sri
1118lakmalkumara Well-known member May 21, 2009 30,466 3,161 113 斯里蘭卡 Dec 11, 2015 #10 ow sinduwe namai gayakayai dapanko ethakota hoyala download karaganna puluwan ekekwath aluth ewa ahanne nethida
ow sinduwe namai gayakayai dapanko ethakota hoyala download karaganna puluwan ekekwath aluth ewa ahanne nethida
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Dec 11, 2015 #11 1118lakmalkumara said: ow sinduwe namai gayakayai dapanko ethakota hoyala download karaganna puluwan ekekwath aluth ewa ahanne nethida Click to expand... අලුත් සිංදු දෙකක් සෙට් උනා.. ඔබගේ මතකෙන් - ශිහාන් දුක නෙතේ පුරවලා - ජූඩ් අලුත් සිංදුත් අහනවා ඔය වගේ ලස්සන එව්වා හම්බවුනොත්.. ඒත් වැඩියක් අහන්නෙ ක්ලැසික් එව්වා තමා බං.. උඹ අහන්නෙ නෑනේ පරණ සිංදු..
1118lakmalkumara said: ow sinduwe namai gayakayai dapanko ethakota hoyala download karaganna puluwan ekekwath aluth ewa ahanne nethida Click to expand... අලුත් සිංදු දෙකක් සෙට් උනා.. ඔබගේ මතකෙන් - ශිහාන් දුක නෙතේ පුරවලා - ජූඩ් අලුත් සිංදුත් අහනවා ඔය වගේ ලස්සන එව්වා හම්බවුනොත්.. ඒත් වැඩියක් අහන්නෙ ක්ලැසික් එව්වා තමා බං.. උඹ අහන්නෙ නෑනේ පරණ සිංදු..
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Dec 11, 2015 #13 Meketh lassana hindi saha sinhala sindu thibba ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪