crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වීඩියෝ එකේ ලින්ක් එක විතරක් දාහල්ලකො බං.. උඩින් නම දාලා..:(

    දැන් නම් අහන්නෙ සුනිල් එදිරිසිංහ මහත්තයගෙ "සියාතුවේ මා මිතුරේ" සිංදුව..:)
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ow sinduwe namai gayakayai dapanko ethakota hoyala download karaganna puluwan ekekwath aluth ewa ahanne nethida
    අලුත් සිංදු දෙකක් සෙට් උනා..
    ඔබගේ මතකෙන් - ශිහාන්
    දුක නෙතේ පුරවලා - ජූඩ්

    අලුත් සිංදුත් අහනවා ඔය වගේ ලස්සන එව්වා හම්බවුනොත්..
    ඒත් වැඩියක් අහන්නෙ ක්ලැසික් එව්වා තමා බං..
    උඹ අහන්නෙ නෑනේ පරණ සිංදු..
    :(

    ​