Ahankara Nagare Live In Concert

Stephan amell

Active member
  • Feb 9, 2024
    318
    160
    43
    නින්ද නොයන හැන්දෑවක් අරගෙන “රනිදු” එනවා අහංකාර නගරෙට..
    .
    "අහංකාර නගරේ - LIVE IN CONCERT”
    The Legendary Reunion 👑
    .
    අහංකාර විදියට හිතපු පතපු කාලයක් තිබුන..
    ජිවිතේ සුන්දරම දවස්වල..
    සමහර මතක සැමරුම් වලට..
    වෙන වෙනම වෙන් වෙච්ච ඒ සිංදු ටික..
    දුක සතුට ආදරය එක්ක...
    අපේ ජිවිතේ ගොඩක් දෙවල්..
    ගෙවුනේ මේ සිංදුත් එක්ක...
    කාලය මොන තරම් වේගයෙන් ගෙවිලා ගියත්...
    එදා අපි ලග තනි රැක්ක..
    ඒ අපුරු සිංදුත් එක්ක..
    අපි බලාගෙන හිටපු..
    "අහංකාර නගරේ" ආයිත් මොනතරම් ලස්සන වෙයිද?
    .
    Online Tickets
    https://click.daraz.lk/e/_CYxalz

    .
    🛑 Limited Tickets Available
    .
    COLOMBO
    🚨VIP Tickets Sold Out 🚨
    📆 - 16th Feb 2024
    📍- LOTUS TOWER - Colombo
    🕠- 6.30PM
    📞- 0768323366 - Chamodya
    .
    KANDY
    📆 - 17th Feb 2024
    📍- Bogambara Prison Museum - Kandy
    🕠- 6.30PM
    📞- 0726210634 - Sapna
    .
    #AhakaraNagare #Colombo #Kandy #Ranidu #Iraj #Janiya #LiveInConcertView attachment 224358
     
    • Love
    Reactions: manjulabw

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    හෙළයේ නූතන ගීත කෝකිලාවිය ඉරාජ් වීරරත්න එනවා කියලා කියන්නේ නැත්තේ ඇයි පොන්නයො?

    FVq73tg.gif

    iraj-iraj-weerarathne-1.gif