Ahh Sinhalu...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,751
    113
    Mother Earth
    Scurvy උබ අතේ ස්මාර්ට් වොච් එකක් හයි කර ගනින්. ඒකට Emergency security siren ඇප් එකක් install කරල bluetooth වලින් නිතරම Amp එකකට connect කරල loudspeaker එකක් සෙට් කරපන්. පස්සෙ අර ඇප් එකට custom voice එකක් උබේ වොයිස් එකෙන් රෙකෝඩ් කරපන් 'අනේ පොන්නයෝ මාව බේරගනින්' කියල. හදිස්සියක් වුනාම උබට ස්මාර්ට් වොච් එකේ button එක එබුව ගමන් ඒ වොයිස් එක play වෙන්න හදපන්. නැත්තම් උබට stroke එකක්,නැත්තම් ලැට්වල කඩන් වැටිල උබ ඒකට වැටිල හිටියත් කවුරුවත් දන්නෙ නෑ. උබට තියෙන්නෙ watch එකේ button එක ඔබන එක විතරයි. දැන් කියන්න එපා අම්මල ඉන්නවනෙ කියල. පොන්නයා. :P
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa

    :lol::lol:
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    Scurvy උබ අතේ ස්මාර්ට් වොච් එකක් හයි කර ගනින්. ඒකට Emergency security siren ඇප් එකක් install කරල bluetooth වලින් නිතරම Amp එකකට connect කරල loudspeaker එකක් සෙට් කරපන්. පස්සෙ අර ඇප් එකට custom voice එකක් උබේ වොයිස් එකෙන් රෙකෝඩ් කරපන් 'අනේ පොන්නයෝ මාව බේරගනින්' කියල. හදිස්සියක් වුනාම උබට ස්මාර්ට් වොච් එකේ button එක එබුව ගමන් ඒ වොයිස් එක play වෙන්න හදපන්. නැත්තම් උබට stroke එකක්,නැත්තම් ලැට්වල කඩන් වැටිල උබ ඒකට වැටිල හිටියත් කවුරුවත් දන්නෙ නෑ. උබට තියෙන්නෙ watch එකේ button එක ඔබන එක විතරයි. දැන් කියන්න එපා අම්මල ඉන්නවනෙ කියල. පොන්නයා. :P

    :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Scurvy උබ අතේ ස්මාර්ට් වොච් එකක් හයි කර ගනින්. ඒකට Emergency security siren ඇප් එකක් install කරල bluetooth වලින් නිතරම Amp එකකට connect කරල loudspeaker එකක් සෙට් කරපන්. පස්සෙ අර ඇප් එකට custom voice එකක් උබේ වොයිස් එකෙන් රෙකෝඩ් කරපන් 'අනේ පොන්නයෝ මාව බේරගනින්' කියල. හදිස්සියක් වුනාම උබට ස්මාර්ට් වොච් එකේ button එක එබුව ගමන් ඒ වොයිස් එක play වෙන්න හදපන්. නැත්තම් උබට stroke එකක්,නැත්තම් ලැට්වල කඩන් වැටිල උබ ඒකට වැටිල හිටියත් කවුරුවත් දන්නෙ නෑ. උබට තියෙන්නෙ watch එකේ button එක ඔබන එක විතරයි. දැන් කියන්න එපා අම්මල ඉන්නවනෙ කියල. පොන්නයා. :P

    :lol:nethnam elakiri post ekak submit wenna hadanna thiyenne, sinhalayo mama wesikili wale beraganiyo kiyala wetenna.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අඩෝ පොන්නය උඹේ $13 වොච් එකේ ත්‍රෙඩ් එක කොල්ලන්ට අමතක කරන්න නේද මේ ත්‍රෙඩ් එක දැම්මෙ.

    P9Y8Trk.png